රනිල් ළගට ගිය රමේෂ් නැවතත් පොහොට්ටුවට.!

පසුගිය ජනාධිපතිවරයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත් කර ඇත.

ඊට අදාළ පත්වීමේ ලිපිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ අතින් පක්ෂ කාර්යාලයේදී අද (22) ලබාගෙන ඇත. 

තවද රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය වෘත්තියකයන්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත්වීම් ලැබීය. 

1 Comment
Most Voted
Newest Oldest