පොලීසියෙන් විශේෂ දුරකථන අංක 47ක්.!

ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන් වෙත සෘජුව තොරතුරු ලබාදීමට හැකියාව ලැබෙන පරිදි පොලීසිය විසින් දුරකථන අංක හඳුන්වා දී ඇත.

ඒ අනුව 2026 වර්ෂයේ සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට යෝජිත විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබා ගැනීමට පොලීසිය විසින් මෙම දුරකථන අංක හඳුන්වා දී ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments