නන්දන ගුණතිලක ජීවිතයෙන් සමුගනී.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වී ඇත.

නන්දන ගුණතිලක රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු මියයන විට 63 වියේ පසුවිය.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු ඔහු පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.

9 Comments
Most Voted
Newest Oldest