කිරි තේ මිල අඩු කරයි.!

කිරිපිටි මිල අද (16) දිනයේ සිට අඩු කිරීමට ගෙන ඇති තීරණය අනුව කිරී තේ කෝප්පයක මිල අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි

ඒ අනුව අද (16) දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් දහයකින් අඩු කීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.