හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව එළඹෙන පෙබරවාරි මස (10) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කරයි.
අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබුවෙිය.
