අපරාධ කල්ලි සාමාජික කොණ්ඩ රංජි හෙවත් රංජිත් කුමාර ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට ඩුබායි හි මූලස්ථාන පොලිසියේ රඳවා සිටින බව වාර්තා වේ.
