දෙහිවල වෙඩි තැබීමක්.!

අද (09) දින දෙහිවල වෙරළ පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.