දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන.!

පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත.

තවද නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවිමේ නිවේදන නිකුත් කර ඇත.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments