ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව රට පුරාම විරෝධතා.!

මේ වනවිට ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි බලයෙන් පහ කරන ලෙස ඉල්ලා රට පුරාම විරෝධතා ආරම්භ කර ඇත.

අඛණ්ඩව 12 වන දිනටත් ක්‍රියාත්මක මෙම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31 පුරා නගර 100කට වැඩි ප්‍රමාණයක පැතිරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනතාව දිවංගත හිටපු ෂා රජුගේ පිටුවහල් කරන ලද පුත්‍රයා වන රේසා පහ්ලවි නැවත බලයට රැගෙන ඒමේ අරමුණින් මෙම විරෝධතාවේ නියැලෙන බව වාර්තා වේ.

මෙලෙස ඉරාන ජනතාව ඔවුන්ගේ උත්තරීතර නායකයාට එරෙහිව නැගීසිට ඇත්තේ වසර ගණනාවකට පසුවයි.

4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments