පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගනී.!

මඩකලපුව, වාකරේ, අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (06) දින සොයාගෙන ඇත.

ඒ අනුව RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.