නිමල් සිරිපාලට දණ ගහලා වැඳලා චාමර සම්පත් වැඩ භාරගනී.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක (05) දින නිදහස් පක්ෂ මුලස්ථානයේදී වැඩ භාරගත්තේය.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව උප සභාපති විජයදාස රාජපක්ෂද නිදහස් පක්ෂ මුලස්ථානයේදී වැඩ භාරගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාට දණ ගහලා වැඳලා නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩ භාරගත්තේය.

3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments