ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට.!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඔහුගේ බාල පුත්‍රයාද අත්අඩංගුවට ගෙන ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments