සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සූදානම්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එම ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එම ධුරයෙන් ඉවත්වීමට නියමිතය.

ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් සනත් ජයසූරියට නොමැති බව ප්‍රකාශ කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments