හැරී – මේගන් යුවළ සිදු කළ අන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් බකිංහැම් මාළිගය දින එක හමාරකට පසුව ප්‍රතිචාර දක්වා තිබේ. ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගය පවසන්නේ, රජ පවුල තුළ ඇති ජාතිවාදය සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ කළ ප්‍රකාශ ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවත් එය දැඩි සැලකිල්ලට යොමු කර ඇති බවත් ය. හැරී සහ මේගන්ට පසුගිය වසර කිහිපය […]Read More
ශ්‍රී ලංකාවේ සිවිල් ක්‍රියාකාරිනියක වන නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට අමෙරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය පිරිනමා ඇත. ඒ, ඇය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ක්ෂේත්රවල ප්රගමනය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කරමින්ය. අමෙරිකානු ජනාධිපති බිරිඳ, ආචාර්ය ජිල් බයිඩ්න් මහත්මිය විසින් ඊයේ(08) මෙම සම්මානය අන්තර්ජාලය හරහා නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට පිරිණැමූ අතර, ඊට […]Read More
එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව පවසා සිටියාය. ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දින කිහිපයක සිටම විවාද සම්පන්න සාකච්ඡා ඇතිවී […]Read More
මියන්මාරයේ සාමකාමී විරෝධතාවල නිතර පුද්ගලයින් දෙදෙනකුගේ තවත් ජීවිත දෙකක් අද හමුදා පාලකයින්ගේ වෙඩි උණ්ඩවලට බිලි වී තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මයිට්කිනා නගරයේ විරෝධතාවල නිරතව සිටි පුද්ගයින් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර අතරතුර මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතකෟෂයට පත්ව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය පෙබරවාරි 1 වනදා සිදු වූ […]Read More
ඇනවුම් කරන ලද කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියනයක් කිසිදු ප්‍රමාදයකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියාවේ සීරම් ආයතනය දැනුම් දී තිබේ. ඖෂධ නීතිගත සංස්ථාව සුළු මොහොතකට පෙර ඒ බව තහවුරු කළේ ය. සබැඳි: ඉන්දියාවෙන් මුදලට ඉල්ලුම් කළ කොවිඩ් එන්නත් තොගය ප්‍රතිෂේප වේ?Read More
ශ්‍රී ලංකික බෝට්ටු 3ක් හෙරොයින් 200Kg ක් ,හෂීස් 60kg ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ද හින්දු වෙබ් අඩවිය අනාවරණ කළේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත්, එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බවයි. ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට […]Read More
ඉන්දියාවෙන් මුදලට ඉල්ලුම් කළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ලංකාවට ලබාදීමට නොහැකි වනු ඇති බවට වන ලිපියක් මගින් ඉන්දියාවේ අදාල නිෂ්පාදන සමාගම වන සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දන්වා තිබෙන බව පුවතක් වාර්තාවේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිෂීල්ඩ් යන වෙළෙඳ නාමය යටතේ ඉන්දියාවේ සේරම් ආයතනය නිපදවනු ලබනවා. එම එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් පසුගිය මාසයේදී මෙරටට […]Read More
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. 1908 වසරේදී වැඩකරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි. අනතුරුව එය ජාත්‍යන්තර කාන්තා දිනය බවට පත්වූ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිළිගනු ලැබීය. ඇතැම් රටවල ජාතික […]Read More
රනීතා ඥාණරාජා මහත්මිය 2021 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට තේරී පත්ව ඇතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී. ඥාණරාජා මහත්මිය ශ්‍රී ලාංකික නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියකි. ලෝක කාන්තා දිනය යෙදී ඇති හෙට (08) දින අමෙරිකා වේලාවෙන් පෙරවරු 10.00ට ඇමෙරිකා ජනපති ආර්යාව වන ජිල් බයිඩන් හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ […]Read More
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද(07) අලුයම දිවයිනට ළඟා විය. කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබී ඇති බවයි. මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එන්නත් කිරීම් අවසන් වූ පසු […]Read More