ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියන් 98 දෙනකුට පක්ෂ කාන්තා දින සැමරුමට ආරාධනා කර නොමැති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම මන්ත්රිනියන්ට එරෙහිව විනය පරීක්ෂණ ක්‍රියාත්මක වුවත් මෙතෙක් විනය ක්‍රියාමාර්ග ගෙන මන්ත්රීධූරයන්ගෙන් ඉවත් කර නොමැති නිසා මෙම උත්සවයට ඔවුන්ට […]Read More
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හෙට දිනයේ පෙනී සිටින ලෙසට යළි දැනුම් දුන් බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් […]Read More
දෙවන ලෝක යුද්ධයේදී අපේ මුතුන් මිත්තන් හරියට කුසට ආහාරවේලක් නොමැතිව බජිරි කා ජීවිත ගැටගසාගෙන සිටි බවත් ඊට වඩා බරපතල වසංගතයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී ඇතැම් අපහසුතා විඳදරා ගැනීමට ජනතාව පුරුදු වියයුතු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ උත්සව අවස්ථාවකින් පසුව මාධ්‍යවේදීන් බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට […]Read More
නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන […]Read More
භාරතීය ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් බව එම පක්ෂය විසින් නිල වශයෙන් දැනුම් දෙයි. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයත්, මෙරට තුළ ස්ථාපිත කළ මෙම පක්ෂයත් අතර කිසිදු සම්බන්ධයක් නැතැයි එම පක්ෂයේ ලේකම් එම්. ඉන්ද්‍රජිත් ඊයේ (7) දින පවසන ලදී එම පක්ෂයේ නායක වශයෙන් එම්. මුත්තුසාමි ද, භාණ්ඩාගාරික වශයෙන් එම්.ඩිලන් ද පත්කර ඇතැයි […]Read More
රනිල් වික්‍රමසිංහ තරම් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කළ වෙන නායකයෙක් නෑ.. මෙරට කාන්තා පරපුරේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් ක්‍රියාමාර්ග ගත් වෙනත් කිසිදු නායකයෙකු නොමැති බව එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගි වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. පළාත් […]Read More
මෛත්‍රීපාල රැකගැනීමට මැදගොඩ අභයතිස්ස හිමි පෙරට එයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව වරදකරුවකු ලෙස නම් කළයුතු යැයි පළව ඇති අදහස් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. “වර්තමාන පවත්නා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් තියෙන්නෙ ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ වගකීමක් මිසක් මේ වාර්තාව සම්බන්ධයෙන් හෝ […]Read More
මාස හයකට මන්ත්‍රීධුරයක් දුන්නොත් ඉස්ලාම් අන්තවාදය මොකක්ද කියලා දෙන්නම්! පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ පරිත්‍යාගශීලියකු මාස හයකට මන්ත්‍රීධුරයක් තමන්ට ලබා දෙන්නේ නම්; ඉස්ලාම් අන්තවාදය කුමක්ද යන්න මැති ඇමැතිවරුන් 225ට ම තමන් කියාදෙන බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සති අන්ත පුවත්පතකට පවසා තිබේ. එම මන්ත්‍රී ධුරය තමන්ට ලැබුණොතින් වසර පහළවක් පුරා ඉස්ලාම් අන්තවාදය ගැන සොයාගත් […]Read More
ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නෙ පත්තර අච්චු ගහනවා වගේ තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (07) බොරැල්ලේ පැවති ජන හමුවකදීය. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ ‘ග්‍රීන්බ්ලඩ්’ සංවිධානයේ තරුණයින් අතර […]Read More
පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා රට තුළ ආගම් සහ ජාති බේදය ඇති කරලා ප්‍රශ්න ඇති කිරීමට විපක්ෂයේ කිසිම සූදානමක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද බූන්දල පැවති 52 වැනි විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාස්කු ප්රහාරයන් සිදුවන කාලයේ සිටි ආණ්ඩුවේ පාර්ශවකරුවකු ලෙස එම වගකීමෙන් පළා යෑමට සූදානම් […]Read More