රටට රුපියල් බිලියන 3000ක තවත් ණය ගැනීමේ ක්‍රමයක් යෝජනා කළත් ආණ්ඩුවට ආදායම් සෙවීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති බව ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි. දැනට බිලියන දෙදහසක් ණය ගෙන තිබෙන අතර මෙලෙස වසර දෙකක් ඇතුළත ජනතාව බිලියන 5 ක ණය කන්දක සිරකොට ඇති බවත් පසුගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුව කරන්නේ රට ණය කන්දක […]Read More
අද (20) දින අයවැය දෙවන වර කියවීමේ විවාදය අතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විසින් මෙරට ඇති ණය බරෙන් නිදහස් වීම සදහා කංසා වගාකර පිටරට යැවීමට යෝජන කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහත්මිය පවසා සිටියෙ වෙනත් විදේශ රටවල්ද කංසා වගා කොට පිටරට යැවීම මගින් මුදල් උපයන බවත් අපරට වැනි ගර්ම කලාපීය රටක […]Read More
අද (20) දින අයවැය දෙවනවර විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතර උණුසුම් කතාබහක් ඇති වූ බවට වාර්තා විය. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව විසින් සොයාගෙන ඇති එන්නත මේ අවස්ථාවේදී ලංකාවට අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කිරීමත් සමගිනි. වාසුදේව මහතා එහිදී ප්‍රකාශ […]Read More
අද (20) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සභාගැබේ සිටින අතර තුර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇති බව වාර්තා විය. එහිදී දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇත්තේ නව විපක්ෂ නායක ලේඛම් ධුරයේ පත්වීම් ලැබූ නීතීඥ රවි ජයවර්ධන මහතාට සුබ පැතීම සදහාය. රවි ජයවර්ධන මහතා සහ අමාත්‍ය දයාසිරි ජයසේකර […]Read More
ඩොලර් මිලියන 300ක ආයෝජනයක් යටතේ දැවැන්ත චීන ටයර් සමාගමක් වන ‘ෂැන්ඩොන්ග් හෑඔයා’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට නියමිත ආයෝජන කලාපයෙහි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ගිවිසුම් අස්සන් තැබිණ. අක්කර 121ක භූමිභාගයක ඉදිකිරීමට නියමිත හම්බන්තොට ආයෝජන කලාපයෙහි මෙම කර්මාන්ත ශාලාව ඉදිවන අතර හම්බන්තොට වරාය හරහා ඒවා අපනයනය කිරීමටද මෙමගින් සැලසුම් කර ඇති බව වාර්තා කෙරින. මේ ඔස්සේ ලාංකීය ජනතාවට රැකියා […]Read More
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු තමන්ගෙන් ඉවත් කර දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්ව ඇති බව වාර්තා වේ. එහිදී ඒ පිලිබදව අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද අමාත්‍ය ධුරයේ රාජකාරි කිරීම අපහසු බවයි. ඒ අනුව එම අමාත්‍ය ධූරය වෙනත් රාජ්‍ය […]Read More
අද (20) දින අභියාචනාධිකරණය විසින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු නඩු 2කට අදාල චෝදනා පත්‍ර බල ශූන්‍ය කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. මහනුවර මහාධිකරණය හමුවේ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු 2ක ගොනු කොට තිබුනේ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙනි.Read More
කොරෝනා වෛරසය හේතුවෙන් රජය ෆේල් වෙනවාට තමන් කැමති නැතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි. ඒ නිසා සියලු දෙනාම මැදිහත්වී වසංගතයෙන් ගොඩ ආ යුතු බවත් රජයට පමණක් වගකීම දී විවේචනය කිරීම වැරදි බවත් එය සඳහන් කරන්නීය. කොළඹ නගර සභා සීමාවේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ නිසි පරිදි ලොක් ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතිය […]Read More
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතා ඇති බව වතිකානු පුවත් සේවය සඳහන් කරයි ශුද්ධෝත්තම පියතුමන්, තමන් දුරකථනයෙන් ඇමතූ ජෝ බයිඩ්න්ට ආශීර්වාද කළ බව ද සඳහන් ය. බයිඩන් මෙහිදී පවසා සිටියේ දිළිඳු පුද්ගලයන්ට සහන සැලසීම, දේශගුණ විපර්යාසය වැළැක්වීම , සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අමෙරිකාවට පිළිගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි. […]Read More