මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු කටයුතු හේතුවෙන් 2020 දෙසැම්බර් මස 2වන බදාදා පස්වරු 2.00 සිට පසුදින එනම් එම මස 3වන බ්‍රහස්පතින්දා පෙ.ව.5 දක්වා පැය 15ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා තිබේ. ඒ අනුව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය, වල්ගම හන්දියේ සිට අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම දක්වා ප්‍රධාන […]Read More
ඊයේ දින මහර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම තුලි පුද්ගලයන් 08 දෙනෙකු මිය ගොස් ඇති අතර 71 දෙනෙකු තුවාල ලබා තිබීම හේතුවෙන් සිද්ධිය සැලවීමත් සමග එහි රැඳවියන්ගේ ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට බන්ධනාගාරය අසලට රැස් වී ඇති බව වාර්තා වේ. අද අළුයම සිට ඥාතීන් බන්ධනාගාරය අසලට රැඳී සිටින බවත් එහිදී ඔවුන් හා පොලිස් නිලධාරීන් අතර […]Read More
කොරෝනා වසංගතය රට පුරා පැතිර යාමත් සමග පාසල් අධ්‍යාපනය අඩාල වීම හේතුවෙන් බලධාරීන් විසින් ‘ඔන්ලයින්’ අධ්‍යාපනය සුදුසු බවට තහවුරු කොට ඒ හරහා ඉගැන්වීම් කටයුතු සිදු කරන ලබන මොහොතක තම අධ්‍යාපන කටයුතු අතපසු කර නොගැනීම සදහා මොරගහවැව ගම්මානයේ ළමුන්ට දිනපතා අඩි 60 ක් උස ජල ටැංකියකට නැගීමට සිදුවන පුවතක් වාර්තා වේ. පවතින වාතාවරණය හමුවේ මොරගහවැව ඇතුළු […]Read More
පස්සර සිට සිය නිවාස බලා යමින් සිටි පිරිසකගේ සුඛෝපභෝගී රථයක් මත්තල අධිවේගී මාර්ගයට පිවිසුම් මාර්ගයෙහිදී පෙරළී යෑමෙන් එහි සිටි මව හා දියණිය මියගොස් ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය වාර්තා කරන ලදී. පුතා විසින් රථය පදවාගෙන ගොස් ඇති අතර රථය තුළ මියගිය මව, ඇගේ ස්වාමිපුරුෂයා, මියගිය දියණිය හා තවත් දියණියක ගමන් කර ඇත. ඔවුන් අංක 163/සී, අයි. […]Read More
ඊයේ දින මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය යටතේ අද (30) මේ වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. එම පිරිස් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සදහා ඇතුලත් කොට ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කරන ලදී. එහිදී මෙම සිද්ධිය තුලින් ජීවිතක්ෂයට පත්වූ ගණන 08 කි.Read More
පානදුරේ පොලිස් අධිකාරී කාර්යාලයේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා හා කොස්තාපල්වරුන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 140 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනය සඳහා යොමුකර ඇත. එම නිලධාරීන් දින 14ක කාලයක් නිරෝධායනය සදහා යොමු කොට ඇති බවත් නිලධාරීන් 140 දෙනාටම PCR පරීක්ෂණ සිදුකරනු […]Read More
අද (30) දින එලිමහනේ වැඩ කරමින් සිටියදි බුස්ස බන්ධනාගාරයේ සිරකරුවෙකු පැනගොස් ඇති බව බුස්ස බන්ධනාගාර කාර්යාලය වාර්තා කරන ලදී. මීගමුව ප්‍රදේශයේ කබුරුගොඩ, වඩුමුල්ලේ ගෙදර පදිංචි මෙම සැකකරු නිවෙස් වලට පැන සොරකම් කිරීමට අදාලව බන්ධනාගාර ගතවී සිට ඇත. 2015.12.03 දින පලමු චෝදනාවට වසර එකක් බරපතල වැඩ ඇතිව සිර දඩුවම් හා දෙවන චෝදනාවට වසර දහයක් සිරදඩුවම් මෙය […]Read More
ඊයේ රාත්‍රි 8.45ට පමණ මහනුවර – දිගන – අඹකොටේ ප්‍රදේශයේ යලිත් සුළු භූ චලනයක් සිදුවූ බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි. ඒ අනුව දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය පල්ලෙකැලේ භූ කම්පන මානයේ සටහන් වී ඇති ආකාරයට රික්ටර් මාපක 2ට වඩා අඩු අගයක් ගන්නා බව මේ පිළිබදව අදහස් දක්වමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් […]Read More
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තිබු නඩු දෙකකට අදාලව පනවා තිබු විදෙස් ගමන් තහනම් ඉවත් කොට ඇත. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැය කර 2015 ජනාධිපතිවරණ සමයේදී ජී.අයි.බට මිලදී ගැනීමේ නඩුවට අදාලව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට […]Read More
ඊයේ (29) දින කොරෝනා ආසාදිතයන් 496 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරන ලදී. ඒ අනුව එම ආසාදිතයන් හමුවූ ප්‍රදේශ මෙසේ වාර්තා කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයෙන් 167 කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක් අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් 56 වත්තල ප්‍රදේශයෙන් 17ක් කැළණියෙන් ප්‍රදේශයෙන් 10ක් […]Read More