2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ විය. අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 151 ක් හිමි වූ අතර, විරුද්ධව හිමිවූයේ ඡන්ද 51 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 99 කින් අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ […]Read More
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක, අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (නොවැම්බර් 22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය. කලක් රෝගාතුරව සිට පසුගියදා අපවත්වී වදාළ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසක් අදත් (21) මහනුවර හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල […]Read More
ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් තමන්ට ක්‍රිකට් දූෂණ සම්බන්ධ වැරදි තුනක් යටතේ වැරදිකරු කිරිම අනුමත නොකරන බවත් එම තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා මහතා ප්‍රකාශ කොට ඇත. මෙහිදී තමන්ට සාධාරණය හා සිය නිර්දෝශීභාවය ඔප්පු වන තෙක් මෙම සටන අත්නොහිරින බව ඔවු මාධ්‍යට ප්‍රකාස […]Read More
ඊයේ (20) දින කුරුවිට බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරන ලදී. එම ආසාදිතයන් අතුරින් 13 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර අනෙක් දෙදෙනා නිලධාරිනියන් බවත් ඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් එහිදී වාර්තා කෙරින. ඒ අනුව මෙරට බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් 617 දනෙකු හමුවී ඇති බවත් ඔවුන් […]Read More
වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කරන ‘සෞභාග්‍යෙය් දැක්ම’ යටතේ පිලිමතලාව නගරයේ මාර්ග තදබදය ඉවත් කිරීමේ අරමුණෙන් දිවංගත ශ්‍රීමත් ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 1992 දී ඉදිකරන ලද ඔර්ලෝසු කනුව කඩා බිද දැමීමේ සිදුවීමක් වාර්තා විය. එහිදී මෙම පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔර්ලෝසු කනුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද […]Read More
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආපන ශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම සේවකයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ හේතුවෙන් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවත් මේ වනවිට ඔවුන් PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එමගින් ඔවුන්ට වෛරසය ආසාදිත වී නොමැති බවට […]Read More
බඩ ඉරිඟු ආනයනය සීමා කිරීම තුළින් වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක ඌනතාවයක් ඇතිවීම හේතුවෙන් රජයේ ඉඩම් අක්කර 5000ක් බඩ ඉරිඟු වගාකිරීම සඳහා මේජර් (විශ්‍රාමික) නිශ්ශංක සේනාධිපති සභාපතිත්වය දරන ‘ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගමට’අනුබද්ධිත ‘ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමට’ ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය එකඟත්වය පලකොට ඇති බව එහි ලේකම් එම සමාගමට දන්වා ඇත. මෙහිදී […]Read More
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර අවස්ථා තුනකදී දුරකතනයෙන් කතා කර තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (19) අනාවරණ විය. හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිටියදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මෙසේ දුරකතනයෙන් සම්බන්ධවී ඇති බවත්, පළමු ප්‍රහාරය […]Read More
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පවසා තිබුණි. ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් රැදී සිටි නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කොට ඇති බවද එහි සදහන් කොට තිබේ. එමෙන්ම සිසුන්ගේ ජිවිත පිලිබදව කිසිදු සැලකිල්ලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,කොලඹ විශ්ව විද්‍යාලයේ […]Read More
කොරෝනා හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශ ගත ලාංකිකයින් 411 දෙනෙකු අද (21) දින ගෙන්වා ගැනීමට හැකිව තිබේ. ඒ අනුව දෝහා සිට ගුවන් යානා දෙකකින් කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 332 දෙනෙකු ගෙන්වා ගත බවත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකුත් ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුත් මෙලෙස ගැන්ව […]Read More