බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට(23) විවෘත කෙරේ.අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ 6 සිට 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට පාසල් විවෘත කෙරෙන බවයි. එමෙන්ම බස්නාහිර පළාතේ හා හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන ද හෙට ආරම්භ කරයි. මේ අතර විවෘත කිරීමට පෙර පාසල් […]Read More
යාපනය මාදගල් මුහුදු තීරයට අසන්න මුහුදේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ දැල් ආම්පන්න සියල්ලක්ම මෙසේ ඉන්දීය ධීවරයන් විසින් විනාශ කර තිබෙන බව වාර්තාවේ. මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ මුහුදේ අනවසරයෙන් උතුරු මුහුදට ධීවර යාත්‍රා ඇතුළු කර මෙලෙස යාපනයේ ධීවරයන්ගේ දැල් ආම්පන්න විනාශ කර තිබේ. අනතුරුව ඉන්දීය ධීවරයින් පලා ගොස් ඇත. මේ […]Read More
කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා යම් එන්නතක් නිර්දේශ කලහොත් එම එන්නත් ලක්ෂ 42 ක් පළමුව මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබෙන බව රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඒ මහතා වදිදුරතත් සඳහන් කළේ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසා ඇති බවයි. කෙසේවෙතත් කොරෝනා වෛරසයට […]Read More
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනායක ධුරය සඳහා අතිපුජ්‍ය මක්කුලාවේ විමල අනුනායක හිමි පත්කර තිබේ. අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගෙන් හිස් වූ තනතුර සඳහා මෙලෙස විමල අනුනායක හිමියන්ව පත්කර තිබේ.Read More
මෙරට කොවිඩ් ආසාදිතයන් 20,000 සීමාවට ආසන්නවී තිබේ. ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 491 දෙනාත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 19,771 දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ හඳුනාගත් ආසාදිතයන් ගෙන් 487ක් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු පිරිස ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු බව වාර්තාවේ.Read More
සෞදි අරාබියේ රියාද් නුවර මාසා කඳවුරේ මාස 7 කට ආසන්න කාලයක රැඳී සිටින ලාංකිකයින් පිරිසක් නිව්ස්ෆස්ට් අමතමින් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ රැකියා ද අහිමිව අසරණව සිටින තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසය. මෙම කඳවුරේ සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 59 කි. සෞදි අරාබියේ සිටින ලාංකික ශ්‍රමිකයෙක්.. “අපි මේ කතා කරන්නේ රියාද් එම් මාසා කෑම්ප් එකේ සිට. මවුබිමේ […]Read More
කොවිඩ්-19 වෛරසය පිටුදැකීම සඳහා සොයා ගැනෙන එන්නත් ලොව පුරා සාධාරණ ලෙස බෙදාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයීසස් (Tedros Adhanom Ghebreyesus) G20 රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි. අතථ්‍ය අයුරින් පැවති G20 සමුළුව අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයා මෙම ඉල්ලීම සමස්ත ලෝක ප්‍රජාව වෙනුවෙන් සිදුකර ඇත. “එන්නත් සාධාරණ ලෙස වෙන් කිරීම වසංගතය අවසන් කිරීම […]Read More
සීමා නිර්ණය අනුව දිස්ත්‍රික්ක දහයක ග්‍රාම සේවා කොට්ඨාස සංඛ්‍යාව අධික බැවින් ඉහළ පරිපාලන කාර්යක්ෂම තාවයක් ඇති කිරීම සඳහා එම ග්‍රාම සේවා කොට්ඨාස ජනගහනය හා භූමි ප්‍රමාණය අනුව බෙදා වෙන් කිරීමට යෝජනා කර තිබේ. දිස්ත්‍රික්ක 25හේ ග්‍රාම සේවා කොට්ඨාස 838ක ජනගහනය උපරිම සීමාව ඉක්මවා ඇත. එමෙන්ම දිස්ත්‍රික්ක 20ක පිහිටි ග්‍රාම සේවා කොට්ඨාස 253ක කුඩා භූමි ප්‍රමාණයක […]Read More
මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරා ගැනීමට අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි හා ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදු වී ඇති බවට පවතින තොරතුරු අනුව එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ. සිසුන් තෝරා ගැනීමට අනුගමනය කළ ක්‍රමවේදය, පෙර වසර පහ සැලකිල්ලට ලක් කිරීමේ දී ඉකුත් 2018 වසර නොසලකා හැරීම, […]Read More
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. […]Read More