අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමා තිබේ. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ එම බැංකු ශාඛාවේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඊයේ (16) දහවල් බැංකු ශාඛාවේ සේවකයින් සියලුදෙනා නිරෝධායනයට ලක් කර ඇති අතර එම බැංකු ශාඛාව විෂබීජහරණයට ලක් කර ඇත. නිරෝධායනයට යොමු කළ එම සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු […]Read More
ඉන්දියාවේ භාරත් බයෝටෙක් (Bharat Biotech) එන්නත් තොගයක් ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය සඳහා ඉන්දියාවෙන් ලැබෙනු ඇති බවට එක්සත් ජනපද ප්රවෘත්ති ජාලයක් වන බ්ලූම්බර්ග් නිවුස් සිකුරාදා (15) වාර්තා කර තිබේ. කොරොන වයිරස් එන්නත් ලබා දීමේදී ඉන්දියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන විදේශ ඇමතිවරයාශ්රී ලංකාවට ප්‍රමුඛතාවය ලබා දෙන බවට කළ ප්‍රකාශය අනුව මෙය සිදුවනු ඇති […]Read More
කළුතර ඉදුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක්, පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක් අද දිනයේදී හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුධ හමුදාපතිවරයා සදහන් […]Read More
පාර්ලිමේන්තුවේදී පැවසු අනුරාධපුරේ ඒ තැනට තමනුත් ගිය බව පිළිගන්න බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. තමන් නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ ආගම්, විවිධ දෙවිවරුන් අදහන අතර තමන් ද ඔවුන් සමග විවිධ ස්ථානවලට ගොස් ඇති බව සඳහන් කළ ඒ මහතා ඒ අනුව මෙකී අනුරාධපුරයේ ස්ථානයට ද තමන් ගිය බවත් ඒ කිසිදු […]Read More
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ආරම්භ කරනු ලබන “43 සේනාංකයේ” සමාරම්භක උත්සවය අද (17) දින පැවැත්වෙන බව එම මාධ්‍ය අංශය වාර්තා කරන ලදී. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සමාජික නවජීවනයක් අත්පත්කර ගැනීමේ සමාජ ප්‍රඥාව ගොඩ නගනා සියවසේ අභිමානවත් පුරවැසි ව්‍යාපාරය “43 සේනාංකයේ” මංගල ප්‍රකාශය එළි දැක්වීමේ […]Read More
ඇමරිකාවේ LTTE (දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය) තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව තවදුරටත් ඇමරිකා එක්සත් ජනපදය තුළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස තහනමට ලක්වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව නිකුත් කරන විදේශීය ත්‍රස්තවාදි සංවිධාන ලැයිස්තුවට 1997 වසරේ සිට දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය […]Read More
බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට අවසර හිමි වී තිබේ. උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා […]Read More
ස්වයං නිරෝධායනය වන නිවෙස් අසලට පොලීසිය යොදවමින් එම පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීමට සැලසුම් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. එහිදී එම සොයාබැලීම් සදහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව පවසයි. ශ්‍රී ලංකාව […]Read More
තවත් කොවිඩ් මරණ 1 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 256ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ ඇතුල්කොට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවකි. මේ අතර, කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද […]Read More
එක දිගට ටෙස්ට් ඉනිම 4කදී ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය. ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය. මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක් අද තරගය අතර තුර සිදුවිය. ඒ ඔහු සිය පළමු පන්දුවට මුහුණ දීමට පෙර එංගලන්ත […]Read More