අද (23) දින සිට කුරුනෑගල නගරයේ මහා වීදියට සංචරණ සීමා පනවා වීදිය තාවකාලිකව වසාදැමීමට තීරණය කල බව කුරුණෑගල මහ නගරසභාව නිවේදනය කරන ලදී. ඒ මහා විදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙනි. ඒ අනුව එම වීදිය බාදක යොදා රථවාහන ගමනා ගමනය අවහිර කලද විදිය තුල ඇවිද යාමට අවසර හිමිවන බව එහිදී දැනුම් දෙන ලදී. […]Read More
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය. ලබන වසරේ ජනවාරි මාසයේ දී පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් සිදුකිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කොට ඇත.Read More
අද (23) දින ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වෙඩි තබා ඇති සිදුවීමක් වාර්තා විය. එහිදී එම වෛද්‍යවරයාගේ නිවාස අසල විද්‍යාල ක්‍රීඩාංගණයේ තවත් සිසුන් කිහිප දෙනෙකු සමග මෙම සිසුවා ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව එම නිවාස ගොස් ඇති අතර එය ගැනීමට ගිය සිසුවාට වෛද්‍යවරයා විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව […]Read More
2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම අරමුදල් යොදාගනිමින් සෙවිලි තහඩු බෙදා හැරීමේ නඩුවට අදාලව බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම කොළඹ මහධිකරණය ඉවත් කරන ලදී. එහිදී රුපියල් මිලියන 2991 ක මුදලක් සාවද්‍ය පරිහරණය කල බවට බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග වෙමින් පැවතින. එමෙන්ම මාස 03 කට වරක් අපරාධ […]Read More
ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියක රෝහල් ගත කර තිබේ. ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමන්තා රාමචන්ද්‍ර පැවසුවේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන්මෙම සිසුවිය රෝහල්ගත කර බවයි. අදාළ සිසුවිය කොරෝනා ආසාදිතයෙකු නොවන බවත් මේ වන විට ඇය රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛද්‍ය වරිය සඳහන් කළාය. මෙම සිසුවියට නිදන්ගත රෝගයක් ලෙස හතිය තිබී ඇති බවයි වෛද්‍යතුමිය වැඩිදුරටත් සඳහන් […]Read More
කොරෝනා වසංගත තත්වය හමුවේ මසුන් ආහාරයට ගැනීම සදහා ජනතාව තුල ඇති බිය නැති කිරීමට මාධ්‍ය හමුවකදී තමන් ප්‍රසිද්ධියේ අමු මාලුවෙකු ආහාරයට ගෙන පෙන්වීමෙන් පසුව තම උත්සහය ඵලදරා ඇති බව හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි පවසයි. තංගල්ල ප්‍රදේශයේ ධීවරයන් සංවිධාන කර තිබූ පිළිගැනීමේ උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේය. […]Read More
අයි.ඩි.එච්.රෝහලින් පළායාමට උත්සාහ කළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ. ඊයේ (22) සවස එම පුද්ගලයා රෝහලේ වහලයෙන් පැනයෑමට උත්සහ දරා ඇත. ඔහු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර මේ වන විට ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් […]Read More
ඉන්දියානු ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පිනියක වන භාරතී සිංගේ නිවසේ තිබී ‘ගංජා’ සොයා ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇයගේ ස්වාමි පුරුෂයා වන චිත්‍රපට තිරචක හර්ෂ් ලිම්බඩියා සමග ‘හවුලේ බෙදාගන්නා’ නිවසේ තිබී ගංජා ග්‍රෑම් 86.5ක් සොයාගත් බව රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කර ඇත. ඉන්දියාවේ ජනප්‍රියතම රූපවාහිනි රියැලිටි වැඩසටහනක් […]Read More
නව පොලිස්පතිවරයා ඇතුළු පත් කිරීම් සහ කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනෙන පාර්ලිමේන්තු සභාව අද රැස්වීමට නියමිතයි. මේ අතර නව පොලිස්පතිවරයා ලෙස වත්මන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට යෝජනා කර ඇති බව සඳහන් වේ. එහි තීරණය අද රැස්වීමෙන් පසු දැනුම්දීමට නියමිතයි.Read More
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳ දුෂණ චෝදනා කිහිපයක් ගැන පැවති මාධ්‍ය හමුවකින් පසු කට උත්තර ලබාගෙනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පන්සලට පැමිණ බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසයි. යහපාලන සමයේදීවත් නොවූ ආකාරයෙන් මේ වන විට එම කටයුතු සිදු වන බවයි උන්වහන්සේ පවසන්නේ. පඤ්ඤාලෝක හිමියන් විසින් ඒ පිළිබඳ තම ෆේස්බුක් පිටුවේ තැබූ සටහන් පහතින්Read More