දෙරණ මාධ්‍ය ආයතනය මගින් “සිරසට වාරණයක්” යන හිසින් පහත පුවත පළ කර තිබේ. සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය නිකුත් කළේ, […]Read More
ස්කොට්ලන්ත ජාතිකයකු වන ඩග්ලස් ස්ටුවර්ට් රචනා කළ “ෂුගී බේන්” නමැති නවකතාවට බුකර් සම්මානය හිමි ව තිබේ. මද්‍යසාරවලට ඇබ්බැහි වූ දිළිඳු මවකට ජීවත්වීම සඳහා උපකාර කරන පිරිමි දරුවකු වටා ගෙතුණු කතාවක් මේ කෘතියට වස්තු බීජය වී තිබෙන අතර නවකතාවෙහි සඳහන් පිරිමි දරුවා එක්දහස් නවසිය අසූ ගණන්වල උපත ලද දරුවෙකි. “ෂුගී බේන්”, ඩග්ලස් ස්ටුවර්ට්ගේම ජීවිත කතාවය. එනිසා […]Read More
ඉන්දියානු ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පිනියක වන භාරතී සිංගේ නිවසේ තිබී ‘ගංජා’ සොයා ගැනීමෙන් අනතුරුව පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇයගේ ස්වාමි පුරුෂයා වන චිත්‍රපට තිරචක හර්ෂ් ලිම්බඩියා සමග ‘හවුලේ බෙදාගන්නා’ නිවසේ තිබී ගංජා ග්‍රෑම් 86.5ක් සොයාගත් බව රංගන ශිල්පිනිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කර ඇත. ඉන්දියාවේ ජනප්‍රියතම රූපවාහිනි රියැලිටි වැඩසටහනක් […]Read More
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගායන ශිල්පීනී සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය සමග එක්ව ගීතයක් ගායනා කිරීමට යන බව පවසමින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ හුවමාරුවේ. සමිතාගේ ළාබාල පෙම්වතා හා පුතුද මෙම ඡායාරූප වල දැක්වේ. සමිතා නමින් පළවන ෆේස් බුක් පිටුවේද මේ ගැන සඳහනක් ඇත.Read More