ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට ද අද (මාර්තු 06) කොවිඩ් මර්දන එන්නත ලබා දී තිබේ. අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණ ගායන ශිල්පීන් එලෙස එන්නත ලබා ගෙන තිබේ. මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද එන්නත ලබාගත්තේය. යුද හමුදාපතිවරයා අද එන්නත ලබාගත්තේ යුද හමුදාවේ සෙසු […]Read More
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බස් රියදුරන් ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව පසුගියදා ඕස්ට්‍රේයානු චැනල් 09 නාළිකාව විසින් විකාශය කළ පුවත පිළිබඳව මේ දිනවල ශ්‍රී ලාංකිකයන් අතර මහත් කතාබහට ලක් වී තිබේ. ඒ ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුද බස් රියදුරන් ලෙස සේවය කිරීමයි. මෙලෙස මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු […]Read More
භාතිය සංතුෂ් හොර වැඩක් නිසා සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි. මෙරට සංගීත ක්ෂේත්රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ මහතා තීරණය කර තිබේ. ඔවුන් […]Read More
ලිලිපුට්ටන්ගේ වසුරු මැදින් ,භින්නරුචික ලොවට යායුතු ය.. මේ සේයාරුව සිව්වසරකට පෙර වික්ටර් රත්නායකගේ ප්‍රසංගයක් අවසානයේ ගන්නා ලද්දකි. අහම්බෙන් එහි පසුබිමේ මා ගුරුදෙවි සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායකයෝය. ආදරවන්තයන්ගේ දිනදී එතුමන් ඇමතීමී. ඒ ප්‍රබෝධමත්ව වියපත් වීමේ රහස ඇසීමට නොව , දෙගල්දොරුව විහාරයේ සිත්තමක් පිලිබදව සැගවුනු තතු හෙළිකරගැනීමටය. (ඒ රහස නුදුරේම මගේ යූටියුබයෙන් හෙළි කරමි.) ප්‍රිය දූන් වන […]Read More
මංගල උත්සව සඳහා සැපයුම්කරුවන්ගේ කර්මාන්තය හෙවත් කලාකරු දුක කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රැකියා අහිමි වුණු ආදායම් මාර්ග අවහිර වුණු බොහෝ දෙනා මේ වන විට විවිධ ආකාරයට අපට මුණගැසෙමින් තිබේ. විශේෂයෙන් රජයට බරක් නොවුණු පෞද්ගලික අංශයේ රැකියාව කළ එමෙන්ම තම තමන්ගේ හැකියාවෙන් ආදායම් උත්පාදනය කළ බොහෝ පිරිස් මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින්නේ […]Read More
පර්සවේරන්ස් ( Perseverance ) රෝවරය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබස්වා තිබේ. මෙම රෝවරය අඟහරු මත අතීතයේ ජීවය පැවතියා ද යන්නට සාක්ෂි සොයා ගමන් ගන්නා ලදී. මෙරට වේලාවෙන් අද අලුයම 2.30ට පමණ පර්සවේරන්ස් (Perseverance) රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩබැස්වීම සිදු කෙරිණි. මෙම රෝවරය නාසා ආයතනය විසින් 2020 ජූලි මස 30 වැනි දා අඟහරු ග්‍රහලොව බලා දියත් […]Read More
විශ්ව පෙරේරා සමග විවාහ දිවියට පත්වූ හසිනි සැමුවෙල්ගේ ජායාරූප එකතුවක්Read More
සුරූපී නිළි උදාරි කෞෂල්‍යාගේ නවතම ජායාරූප එකතුවක්.Read More
පෘථිවියේ කලාප තුනක සිට රටවල් තුනක් අඟහරු ග්‍රහයා වෙත යැවු අභ්‍යාවකාශ යානා තුනෙන් දෙකක් අඟහරුගේ කක්ෂය තුළට ඇතුළු වී තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය යැවු අභ්‍යාවකාශ යානා දෙකකි. අමෙරිකානු අභ්‍යාවකාශ යානය මෙම මස අවසන් දිනවලදී අඟහරු වෙත ළඟාවීමට නියමිත බව නාසා ආයතනය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පසුගිය වසරේ ජූලි මාසයේ […]Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (පෙබරවාරි 12) සිය විවාහ මංගලෝත්සවය සමරනු ලැබීය. කුසල් මෙන්ඩිස් සිය ෆේස් බුක් ගිණුමේ තැබූ ඡායාරූප කිහිපයක්.. සබැඳි : ජෝ රූට් කුසල් මෙන්ඩිස් ට කළ දේ..Read More