මෙරට සුවය ලැබු සමස්ත කොරෝනාවෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ. අද දිනයේ ආසාදිතයින් 774ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 46,594ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 53,750ක් වන අතර, රෝහල්ගත රෝගීන් ගණන 6,886කි. ඊයේ පුවත : කොරෝනාවෛරස් ආසාදිතයන් 649 ක් සුවය ලබා පිටවRead More
කුවෙට් රාජ්‍යයේ සිට ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ එම පිරිස මෙසේ ගෙන්වා ගෙන තිබේ. පැමිණි ගුවන් මගීන් ගුවන්තොටුපොළේ පිහිටි වෛද්‍ය රසායනාගාරයන් තුළින් එම පිරිස පී. සී. ආර්. පරීක්ෂණ සඳහා ලක් කිරීමෙන් […]Read More
කොරෝනා එන්නත ලබන මාර්තු මාසයේදී පමණ භාවිතයට ලබා දීමට හැකිවනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(19) පැවසීය. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ජාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එන්නත ගෙන්වීම පිළිබඳව මූලික සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, මේ වන විට එන්නත් සම්බන්ධව නිෂ්පාදකයින් හතර දෙනකු සමඟ සාකච්ඡා කර ඇති […]Read More
කොරෝනා හේතුවෙන් නතර කර තිබූ මඩකලපු දුම්රිය අද (19) සිට යළි ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද උදෑසන 6.10ට මඩකලපුව දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වුණු දුම්රිය සවස 3.15ට කොළඹට ළඟා වනු ඇත. මඩකලපුව කොළඹ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ඇතුළු සියලුම දුම්රිය සේවාවන් මේ මස 25 වැනිදා සිට ආරම්භ වන බව මඩකලපුව දුම්රිය […]Read More
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඊයේ (18) දින කොවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවී තිබේ. එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී කර්මාන්ත ශාලාවලින් තවත් සේවක සේවිකාවන් 15 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා සඳහන් කර ඇත. එසේම එම කොග්ගල කලාපයේ කෝවිඩ් ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් […]Read More
කොවිඩ් ආසාදිතයින් 627 ක් අද (18) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. පෙර පුවත : තවත් කොවිඩ් මරණ 6 ක් වාර්තා වෙයි. මේ අතර, තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන […]Read More
තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 270ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ; කොළඹ 03 ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මෝදර […]Read More
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දළදා මාලිගාව අද උදෑසන නිවේදනය කළේය. මේ අනුව සවස තවත් නිවේදනයක් නිකුත් කරමින් දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කලේ සමාජ මාධ්‍ය හරහා දළදා මාලිගාවේ සේවයේ නිරත පිරිසකට කොරෝනා වැළඳී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුවන බවයි. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත […]Read More
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කොරෝනා ආසාදිතයින් 8ක් හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ. පෙර පුවත: ඇමැති ජී.එල්. පීරිස් ස්වයං නිරෝධායනයට..Read More
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ. ඒ ජී.එල්. පීරිස් මහතා; කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසාය. පීරිස් මහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වේ. පෙර පුවත් : පියල් නිශාන්ත මහතා ධම්මික පැණිය බීලත්… කොවිඩ් […]Read More