කොළඹ මැනිං වෙළඳපොළ ආශ්රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් අතරින් 20 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කළේය. ඔවුන් නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටිය දී සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ. එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු […]Read More
සෞන්දර්ය ගෞරව උපාධිධාරිනියක් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවේ රාජකාරි කරන බව ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. එය උපාධිධාරීන්ට සාධාරණය ඉටුකිරීමක් ද යන්න ඔහු අද (නොවැම්බර් 24) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය. ආණ්ඩුව ඉදිරිපත් කළ 2021 අයවැය පිළිබඳව විවාදයට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. “ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට […]Read More
කොරෝනාව ලොව වනසන වසංගතයක් බවට පත්ව ඇති වකවානුවක ලොව විවිධ රටවල් ඊට මුහුණ දීමට එන්නත් අත්හදා බලමින් සිටින බව අපි මින් පෙර වාර්තා කළෙමු. අමෙරිකාව විසින් ෆයිසර් එන්නත ද, එක්සත් රාජධානිය විසින් ඔක්ස්ෆර්ඩ් එන්නත ද, චීනය සහ තවත් රටවල් විසින් තවත් එන්නත් කිහිපයක් ද නිපදවා තිබේ. මේ අතර, රුසියාවේ කොරෝනා වෛරස මර්දන එන්නත වන ‘ස්පුට්නික් […]Read More
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියට මුහුණලා තිබෙන නාමල් පොකුණ ප්‍රදේශයේ වටිනා පුරාවස්තු රැසක් පිහිටා තිබෙන භූමියක් වී වගාව සහ අනෙකුත් වගාවන් සඳහා ඩෝසර් කර ඇති බව වාර්තා වේ. අදාළ පුරාවිද්‍යා භූමියේ චෛත්‍ය කොටස්, මුරගල්, මෙන්ම වටිනා පෞරාණික පුරාවස්තු රැසක් ද ඒ අවට වටිනා ශාක වර්ග තිබෙන පරිසරය ද විනාශ වී ඇති බව ප්‍රාදේශීය වාර්තා කරුවන් […]Read More
බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිතයෙක් බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ. ඉන්පසු බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලසේන මහතා ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර, සභාපතිවරයාගේ රියැදුරු සහ තවත් බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ දර්ගා නගරයේ […]Read More
නාත්තණ්ඩිය තබ්බෝව ප්‍රදේශයේ ඉඩමකින් ශරීරය රන්වන් පාට සහිත මීමින්නෙකු හමුවු බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී කාර්යාලය කියයි. වන ජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් විසින් මීමින්නා අල්ලා පුත්තලම වන ජීවී කාර්යාලයට රැගෙන ගොස් තිබේ. ඇලි බවක් හේතුවෙන් මීමින්නා මෙම වර්ණය ගෙන ඇති බවද, ශරීරයේ කුඩා තිත් කිහිපයක් පෙනෙන්නට ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.Read More
මාතර, නව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් අද (24) නිහඬ විරෝධතාවයක නිරත විය. ඒ, තමන් වෙත ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමිනි. විරෝධතා පුවරු රැගෙන රෝහල් භූමිය තුළ මෙම විරෝධතාවය සිදු කෙරුණි. ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවන බවට සඳහන් පුවරු රැගෙන හෙද හෙදියන් මෙම විරෝධතාවයේ නිතර විය. කොරෝනා රෝගීන් […]Read More
“බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා. 1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක් ලෙස ඉතිහාසගත වෙනවා. රෝහිණී කවිරත්න – සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න […]Read More
තවත් කොවිඩ් – 19 ආසාදිතයන් 287 දෙනෙක් අද (නොවැම්බර් 24) දින හඳුනාගත් බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. ඔවුන් සියළුම දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.Read More
කොව්ඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 465 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ වනවිට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව ඒ සමග ම 14,962 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.Read More