“වරාය විකුණන්නෙ නෑ.. ව්‍යාපාරික උපාය මාර්ග අනුගමනය

වරාය විකිණීමක් සිදුනොවන නමුත් සංවර්ධනය සඳහා ව්‍යාපාරික උපාය මාර්ග අනුගමනය කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.  අමාත්‍යවරයා පවසන්නේ සංවර්ධනය සඳහා අවශ්‍ය ව්‍යාපාරික උපායමාර්ග ගැන නොදන්නා reඅය විවිධ ප්‍රකාශ කරමින් සිටින බවයි.  වරාය ගැන කතා කරන එක මහත්මයෙක් හෝ හම්බන්තොට වරාය චිනකරණය කරන විට ඒ වෙනුවෙන් කතා කළ සටන් කළ ඉතිහාසයක් නොමැති බවද අමාත්‍යවරයා […]Read More

WhatsApp නව රහස්‍යතා ප්‍රතිපත්තිය කල් දැමේ..

WhatsApp සහ Facebook (මව් සමාගම) සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු; එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාසයේදී, WhatsApp විසින් යාවත්කාලීන කරන ලද සේවා කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තිය පරිශීලකයින්ට දැනුම් දීම ආරම්භ කළ අතර, පෙබරවාරි 8 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා ඒ සඳහා එකඟ විය යුතු වේ. […]Read More

කොවිඩ් -19 ආසාදිතයන් 487 දෙනෙකු සුවය ලබති.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු අද (ජනවාරි 16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,746ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. සබැඳි : කොවිඩ් -19 වෛරසය ආසාදිත 480 ක් සුවයRead More

අතුරුගිරිය පොලීසියේ රථවාහන නිලධාරියෙකුට කොරෝනා..

අතුරුගිරිය පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් අතුරුගිරිය පොලීසියේ රථවාහන අංශයේ සේවය කළ නිලධාරීන් 10 දෙනෙකු නිරෝධායනයට ලක්කර PCR පරීක්ෂණයවලට යොමු කර තිබේ. වවුනියාව දිස්ත්‍රික්කයෙන් බිහිවූ නව කොවිඩ් පොකුර මේ වනවිට ආසාදිතයින් 167දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. පට්ටාන්චිචූර් ගම්මානය කේන්ද්‍ර කරගනිමින් බිහිවූ මෙම කොවිඩ් පොකුරේ ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යෑම […]Read More

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහිව අන්තර්ජාල පෙත්සමක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට (විදෙස් සමාගමකට) පැවරීමට එරෙහිව; ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) ආරම්භ විය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමාජිකයන්ගේ මූලිකත්වයෙන් පෙත්සමට අත්සන් තැබීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණු බව අප වාර්තාකරු සඳහන් කළේය. එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා […]Read More

ජෝ බයිඩන් ගෙන් ඇ.ඩො. ට්‍රිලියන 1.9ක සහන

එළඹෙන සතියේ වැඩ භාර ගන්නට ප්‍රථම, කොරෝනාවෛරසයෙන් දැඩි පීඩාවට පත් එක්සත් ජනපද ආර්ථිකය වෙනුවෙන් ඇ.ඩො. ට්‍රිලියන 1.9ක ආර්ථික උත්තේජක සැලැස්මක් එරට මීළග ජනපති තනතුරට පත් ජෝ බයිඩන් ඉදිරිපත් කර තිබේ. මෙයට කොංග්‍රසයේ අනුමැතිය ලැබුණහොත් සියලු ම ඇමරිකානුවන්ට ඇ.ඩො. 1400 බැගින් සියලු ම නිවාසවලට ඇ. ඩො. ට්‍රිලියන 1ක් වෙන් වනු ඇත. මෙම සහන යෝජනාව මගින් වෛරසය […]Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාව ඉල්ලන්නේ ඇයි?

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට 49ක් ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට ලබා දීමට මේ වනවිට යෝජනා වී තිබේ. වරාය අධිකාරිය සතුව ඇති මේ ජාතික සම්පතට විදේශීය ආයෝකයෙකු හවුල් කර ගැනීමේ සූදානම පිළිබඳව මේ වනවිට ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි. මේ ඒ පිළිබඳව නැවත කළ විමසා බැලීමකි. ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ ප්‍රධාන උපායමාර්ගික වරායක් ලෙස […]Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 683 ක් අද..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.  මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වේ. එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 683කි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ පුවත: කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන […]Read More

අනුරුද්ධ පාදෙණිය මහතා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කෙරේ.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (15) සිය නිවසේදි ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක්කර තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ද වන අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණ. එයින් ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට අනාවරණ වී ඇත. “එතුමාගේ ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව්. 8වෙනිදා නම් ඔය කියන නිරාවරණය වෙලා තියෙන්නේ අද 15 […]Read More

කොවිඩ් මරණ 4 ක් වාර්තා වෙයි.

කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව […]Read More