සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ, අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අසළ දී මරාගෙන මැරෙන ත්‍රස්ත සාමාජිකයකු සිදුකළ පුපුරුවා ගැනීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. සෝමාලියාවේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කැරලිකරුවන් විසින් මෙම බෝම්බය පුපුරුවාගෙන ඇතැයි පැවසේ.Read More
අද රාත්‍රී 8 ට ආරම්භ වීමට නියමිතව තිබූ Galle Gladiators සහ Colombo Kings අතර LPL සිව්වන තරඟය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වුවත්, මේ වන විට තරඟය ආරම්භ වී තිබේ. කෙසේ නමුත් ප්‍රමාදය හේතුවෙන් තරඟයේ පන්දුවාර ගණන 5 කට සිමා කර තිබේ. තරඟයේ සජීවී අන්තර්ජාල විකාශය පහතින්. https://www.youtube.com/watch?v=t8ZNdMt4CgURead More
තවත් ආසාදිතයින් 213 දෙනෙකු අද තහවුරු වූ බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය. එම සියලුම දෙනා පෙර වාර්තා වූ ආසාදිතයින් ගේ ආශ්‍රිතයින් වන අතර අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 487 දක්වා ඉහළ ගොස් තිබේ.Read More
අද (නොවැම්බර් 28) දිනය තුළ කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ සමස්ත කොරෝනා මරණ ගණන 109 දක්වා ඉහළ ගොස් ඇති බවයි. නිල නිවේදනය පහතින් දැක්වේ.Read More
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී තිබේ. ඊයේ (නොවැම්බර් 27) දිනය තුළ අකුරණින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 09 දෙනෙක් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ද අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන […]Read More
පසුගියදා අභාවප්‍රාප්ත වූ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක පුවතක් අද (නොවැම්බර් 28) වාර්තා විය. එනම්; මැරඩෝනාගේ දේහය විවෘත මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ දී සෙල්ෆි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්ෆි ජායාරූපයක් ගෙන තිබු අතර […]Read More
ෆිච් ශ්‍රේණිගත කිරිමේ ආයතනය මගින් මෙරට ණය ගෙවීම ශ්‍රේණිගත කිරිම පහත හෙළිමේ නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබේ. නව රජය 2020 අයවැය සමග සිය මාධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ෆිච් රේටින්ග්ස් විසින් ශ්‍රි ලංකාවේ මධ්‍ය කාලින මුල්‍යකරණ විකල්ප සහ ණය තිරසාර අවදානම් පිළිබද ශ්‍රි ලංකාවේ බාහිර ණය ආපසු ගෙවිමේ ධාරිතාව […]Read More
පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරමින් අදහස් පළ කිරීම හේතුවෙන් මොණරාගල එක්සත් ජාතික පක්ෂ හමුවක් අතරතුර ඊයේ (නොවැම්බර් 27) උණුසුම් තත්වයක් හටගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල පාක්ෂිකයින් සඳහා පැවති හමුවක් එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.Read More
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වැඩිදුර දැනුම් දෙන තුරු දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ ගැඹුරු මුහුදට නොයන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට අනතුරු අඟවා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිනිකොනදිග බෙංගාල බොක්කෙහි පිහිටුවා ඇති අඩු පීඩන ප්‍රදේශය ඉදිරි පැය 48 තුළ අවපාතයක් දක්වා තීව්ර විය හැකි අතර එය තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇත. “මෙම පද්ධතිය බටහිර […]Read More
ශ්‍රී ලාංකික සන්නද්ධ හමුදා සහ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය අතර යුද්ධය නිමා වී මේ වන විට වසර එකොළහකට වඩා ගතවී ඇත. 2009 මැයි මාසයේදී එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජයට පත්වූ පසු අග්නිදිග ආසියාවේ දීර්ඝතම යුද්ධය නිමාවට පත්වූ බව ප්‍රකාශයට පත්විය. යුද්ධය පවතිද්දී විවිධ අවස්ථාවල දෙපාර්ශ්වය විටින් විට ලැබූ යුද ජයග්‍රහණ දැන් කාලයේ වැලි […]Read More