ගාණක් නැතුව කුණු දාලා යන හැටි..

පිලියන්දල, ගැටබුවාන පාරේ සීකෝ උද්‍යානය ඉදිරිපිට නීතී විරෝධී ලෙස කසළ බැහැර කිරීම සම්බන්දයෙන් අසල්වැසියන් දැඩි පීඩාවකට ලක්ව තිබෙන බව වාර්තා වේ. ඒ ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන අක්‍රමවත් කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයන් හේතුවෙනි. කෙසේ වුවත් මේ අයුරින් අක්‍රමවත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් වන වීඩියෝවක් ගැටබුවාන මාර්ගයේ පිහිටි නිවසක සවිකර තිබු ආරක්‍ෂිත කැමරාවක […]Read More

තැන් දෙකකින් හෙරොයින් සහ ගංජා තොග අල්ලයි..

හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව බුද්ධි අංශ නිලධාරීන් සමත් වී තිබේ. ඒ දඬුගම ප්‍රදේශයේ හෝටලයක් අසළ සිදුකරන ලද වැටලීමක දීය. හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් ද මෙහිදී බුද්ධි නිලධාරීන් භාරයට ගෙන තිබේ. තවත් වැටලීමක් රත්මලාන, තෙලවල ප්‍රදේශයේ දී සිදු වී තිබේ. එහිදී ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් විසින් ගංජා […]Read More

තවත් කොරෝනා ආසාදිතයන් 323 ක් හඳුනාගැනේ..

අද (නොවැම්බර් 29) තවත් කොවිඩ් – 19 ආසාදිතයන් 323 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත සඳහන් කළේය. ඒ අනුව, මෙරට වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 23,000 ඉක්මවා ගොස් තිබේ. එම සංඛ්‍යාව 23,311 ක් ලෙස වාර්තා වේ.Read More

මහර බන්ධනාගාරයේ ඇත්තටම මොකද වුනේ?

අද (නොවැම්බර් 29) පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට සිදු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. තවද නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ඉන් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ. තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව […]Read More

කොබෙයිගනේ පොලිස් නිලධාරී ඝාතකයා අල්ලයි..

දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. 27 හැවිරිදි සැකකරු අද (29) දින උදෑසන 11.30ට පමණ නිකවැරටිය ප්‍රදේශයේ දී නිකවැරටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් […]Read More

එංගලන්ත – දකුණු අප්‍රිකා දෙවන 20-20 තරගය

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (නොවැම්බර් 29) දින පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වේ. එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වේ. ඒ අනුව දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය […]Read More

හුදෙකලා බව ඉවත් කළත් මැනිං වෙළෙඳපොලේ වෙළෙඳාම

හෙට (නොවැම්බර් 30) දින උදෑසන සිට කොළඹ නගරයේ හුදෙකලා බව ඉවත් කළ ද මැනිං වෙළෙඳපොල, පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීදිය ප්‍රදේශවල වෙළෙඳාම් කිරීම තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කරන ලදී.Read More

පළිගන්නවා! ඉරාන අධ්‍යාත්මික නායකයා සපථ වෙයි..

තම රටේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොෂේන් ෆක්රිසාඩේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළි ගන්නා බව ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා සෙයිඩ් අල් කමෙයිනී පවසයි. නාඳුනන ප්‍රහාරකයන් පිරිසක් විසින් ෆක්රිසාඩේ ගමන් ගත් මෝටර් රථයට එරට අගනුවරට ආසන්න නගරයකදී ප්‍රහාරයක් එල්ල කර තිබුණි. පසුව ඔහුව රෝහල්ගත කළ ද එහිදී මියගොස් තිබේ. ඉරානය පවසන්නේ මෙම ඝාතනය පිටුපස ඊශ්‍රායලය සිටින බවය.  […]Read More

කොරෝනාව පැරදවූවන් ගණන 17,000 ඉක්මවයි,,

අද (නොවැම්බර් 29) දින තවත් කොරෝනා ආසාදිතයන් 346 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලද සමස්ත රෝගීන් සංඛ්‍යාව 17,002 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 32 ක් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් මෙලෙස පිටව ගොස් ඇති බවය.Read More

ට්‍රම්ප්ට තවත් පරාජයක්!

පසුගිය නොවැම්බර් 03 වැනිදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රාහකයා ලෙස නම් කිරීම වළකාලීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්‍රයත්නයක් එරට ෆෙඩරල් අභියාචනාධිකරණයකින් නිෂ්ප්‍රභ කර තිබේ.  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙන්වා දී ඇත්තේ එය කිසිදු පදනමක් රහිත චෝදනාවක් බවය.  එසේම ට්‍රම්ප් ගේ නීතිඥ කණ්ඩායම නිශ්චිත චෝදනා එල්ල කර නොමැති බවත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර […]Read More