එන්නත් කළින් වැඩ පෙන්වන “බුරවි” (PHOTOS)

බූරවී සුලි කුණාටු තත්වය හේතුවෙන් උතුරු පලාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට හා නිවාස කිහිපයකට අද (02) සවස හානි සිදුව තිබේ. අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්  පුද්ගල අතුරුදන්වීමක්ද වාර්තා වී ඇති බවට දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියි. අතුරුදන් වී ඇත්තේ පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකි. අධික සුලි සුලං තත්වයක් බලපා ඇති අතරම ධීවර […]Read More

පුත්තලම දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසා දැමේ..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ සියළු පාසල් හෙට (දෙසැම්බර් 03) දිනයේ සිය වසා දැමෙන බව කලාප අධ්‍යාපන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.Read More

සුළි කුණාටුවට ‘බුරවි’ යන නම තැබුවේ කවුද?

අද (දෙසැම්බර් 02) රාත්‍රී කාලය වන විට ශ්‍රී ලංකාවට බලපානු ඇතැයි බලාපොරොත්තු වන සුළි කුණාටුව සඳහා තබා ඇති නාමය වන්නේ ” බුරවී” බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේය. මෙම සුළි කුණාටුව සඳහා එම නම තබා ඇත්තේ මාලදිවයින විසින් බව දැන් තොරතුරු වාර්තා වී තිබේ. 2020 ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක සුළි කුණාටු නාමකරණයේදී […]Read More

වැසි සහිත කාළගුණයෙන් විය හැකි ආපදා දැනුම්දීමට

වැසි සහිත කාලගුණික තත්ත්වයන් පිළිබඳ හදිසි තොරතුරු සඳහා 117 කෙටි දුරකතන අංකය අමතන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මීට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අංශයේ 0112 670 002 සහ 0112 136 222 යන දුරකථන අංක ඔස්සේ ද අදාළ තොරතුරු දැනුම් දිය හැකිය. ‘බුරවී’ සුළි කුණාටුවට මුහුණ දීම […]Read More

හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය හුදෙකලා කරන්නැයි ආණ්ඩුකාරවරයා

හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි. හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹිය යුතු බව ආණ්ඩුකාරවරයාගේ අදහසයි. හලාවත ප්‍රදේශයේ බහුලව සිදු කරගෙන යන ධීවර […]Read More

මහරට ගිය සජබ මන්ත්‍රීවරුන්ට ඇතුලට යන්න ඉඩ

මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද(02) එම පරිශ්‍රය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක් විය. කෙසේවෙතත්  ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර ලබා දී නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තා සිදුවන බැවින් මහර බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළුවීමට එහි ආරක්ෂක අංශ අවස්ථාව ලබා නොදුන් බවයි. පාර්ලිමේන්තු […]Read More

සුරා නිෂ්පාදන බලපත්‍ර පිළිබඳ ආණ්ඩුවට චෝදනාවක්..

අද (දෙසැම්බර් 02) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ආණ්ඩුවට චෝදනාවක් එල්ල කළේය. එම චෝදනාව පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාල් කබ්රාල් මහතා පැවසීය. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් බුද්ධික පතිරණ මහතා මෙසේ සඳහන් කළේය. “රටේ සුරාව නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන් දෙකක් […]Read More

අද දිනය තුළ කොරෝනා මරණ 02 ක්!

අද (නොවැම්බර් 30) දිනය තුළ කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ. 72 හැවිරිදි පිරිමි පුද්ගලයකු ගලහ ප්‍රදේශයෙන් ද, 81 හැවිරිදි කාන්තාවක් අටළුගම ප්‍රදේශයෙන් ද මෙසේ මියගොස් තිබෙන අතර, මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.Read More

අද දිනට පමණක් කොරෝනා ආසාදිතයන් 496 දෙනෙක්

අද (නොවැම්බර් 30) දින තුළ තවත් කොරෝනා රෝගීන් 318 දෙනෙක් හඳුනාගෙන තිබේ. යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඔවුන් සියලු දෙනා පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි. මේ අනුව; අද දිනය තුළ පමණක් ශ්‍රී ලංකාව තුල කොවිඩ් – 19 ආසාදිතයන් 496 දෙනෙක් වාර්තා වී තිබේ.Read More

ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය

සතිපතා සිදු කෙරෙන කැබිනට් අමාත්‍ය හමුව අද (නොවැම්බර් 30) පවත්වන ලද්දේ වීඩියෝ තාක්ෂණය භාවිත කරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ කැබිනට් රැස්වීමක් වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් පැවැති පළමු වතාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.Read More