කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට 49ක් ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහයට ලබා දීමට මේ වනවිට යෝජනා වී තිබේ. වරාය අධිකාරිය සතුව ඇති මේ ජාතික සම්පතට විදේශීය ආයෝකයෙකු හවුල් කර ගැනීමේ සූදානම පිළිබඳව මේ වනවිට ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි. මේ ඒ පිළිබඳව නැවත කළ විමසා බැලීමකි. ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ ප්‍රධාන උපායමාර්ගික වරායක් ලෙස […]Read More
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති. මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වේ. එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 683කි. ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ පුවත: කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන […]Read More
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (15) සිය නිවසේදි ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක්කර තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ද වන අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණ. එයින් ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට අනාවරණ වී ඇත. “එතුමාගේ ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව්. 8වෙනිදා නම් ඔය කියන නිරාවරණය වෙලා තියෙන්නේ අද 15 […]Read More
කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව […]Read More
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අතර බහින් බස්වීමක් දුරදිගගොස් පහරදීමක් සිදුවී ඇතිබව වාර්තා වේ. හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා තමන්ට පොලීසිය තුළදී පහර දුන් බවට රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් දේවප්‍රිය මහතා චෝදනා කරයි. ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඒ පිළිබඳව අලුත්ගම පොලීසියට පැමිණිළි කිරීමට යෑමේදී ඔහුට […]Read More
තවත් ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මින්නාන ග්‍රාම නිලධාරී වසම බෝපත්අැල්ල ග්‍රාම නිලධාරී වසම විලේගොඩ ග්‍රාම නිලධාරී වසම අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම පානදුර පොලිස් වසමේ, 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම බේරුවල පොලිස් […]Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනය තුළ දී ඒකක 291.34 ක ඉහළ වර්ධනයක් වාර්තා කර තිබේ. මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අද දිනය තුළ දී අලුත් වීම විශේෂත්වයකි. ඒ අනුව දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ (ASPI) අගය ඒකක 7,734.57 ක් ලෙසින් වාර්තා වූ අතර; එය පෙර ගනුදෙනු […]Read More
තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 251 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ පුවත : තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වෙයි. තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය […]Read More
ශ්‍රී ලංකා පොලීසියේ නීති අංශය ශක්තිමත් කිරීම සඳහා නීතිඥයන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා රජය තීරණය කර තිබෙන අතර; එහිදී දෙමළ භාෂා හැකියාවට ප්‍රමුඛතාවය ලබාදෙන බව වාර්තා වී තිබිණි. ඊට හේතුව වන්නේ රටපුරා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි ඔවුන් සේවයේ යෙදවීම සඳහායි. කෙසේ නමුත් හෙළ බොදු සවිය සංවිධානය ජනාධිපතිවරයාට ලිපියක් යොමු […]Read More
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව (12,400) ලබාගත් කුමාර් සංගක්කාර මහතා පවසයි. අද ආරම්භ වූ ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 135 කට දැවී යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගක්කාර මහතා එසේ කියා සිටියේය. ශ්‍රී […]Read More