ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතා ඇති බව වතිකානු පුවත් සේවය සඳහන් කරයි ශුද්ධෝත්තම පියතුමන්, තමන් දුරකථනයෙන් ඇමතූ ජෝ බයිඩ්න්ට ආශීර්වාද කළ බව ද සඳහන් ය. බයිඩන් මෙහිදී පවසා සිටියේ දිළිඳු පුද්ගලයන්ට සහන සැලසීම, දේශගුණ විපර්යාසය වැළැක්වීම , සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අමෙරිකාවට පිළිගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි. […]Read More

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මේ අනුව බන්ධනාගාර ආශ්‍රිත සමස්ත ආසාදිතයින් ගණන 329ක් දක්වා ඉහළ යනවා.Read More

කොළඹ නගරයේ සැරිසරන යාචකයින් ගැන තීරණයක්

කොළඹ නගරයේ ගැවසෙන යාචකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මහජනතාව වඩාත් ආරක්ෂාකාරී වියයුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. මහමග සිඟමන් යදින යාචකයින් සම්බන්ධයෙන් හෙට (15) දිනයේ විශේෂ වැඩපිළිවෙලක් සැළසුම් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය. එහිදී ඔහු පවසූවේ “මෙම පුද්ගලයන්ව රඳවා තබා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් […]Read More