ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගම වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ. එම නඩුව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවේ කැඳවනු ලැබීය. එහිදී අතිරේක දිසා විනිසුරුවරයා විවෘත […]Read More
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය. පසුගිය (10) වනදා කලවාන නගරයේ සියලුම වෙළෙඳසැල් හා ආයතන නැවත දැනුම් දෙන තුරු වසාදැමිමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව විසින් පියවර ගෙන තිබුණි . ඇතැම් රාජ්‍ය බැංකු (11) වනදා සිට අත්‍යවශ්‍ය කටයුතු සදහා විවෘත වී […]Read More
පෙබරවාරි මාසයේ අනිවාරයෙන්ම කොවිඩ් එන්නතක් මෙරටට ගෙන එන බව යුද හමුදාපතිවරයා පවසයි. දිවයින පුරා ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ කිරීමට රජය පියවර ගෙන තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ වෙළඳපොළවල්, මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි. ඊට සමගාමීව කොළඹින් පිටවන පුද්ගලයින් […]Read More
ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනා, මඩකලපුව මහාධිකරණය නිදොස් කොට නිදහස් කර තිබේ. මඩකලපුව මහාධිකරණය ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුලු සැකකරුවන් 5 දෙනා අද නිදොස් කොට නිදහස් කළේ ය. අද දින නඩුව කැඳවනු ලැබුවේ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. එස්. සූසෙයිදාසන් මහතා හමුවේයි. පසුගිය 11 වනදා […]Read More
ඊයේ දිනය තුළ පමණක් ඇමරිකාවේ කොවිඩ් මරණ 4500ක් සිදු වීම ලොවපුරා කතා බහට ලක්ව තිබේ. ඇමරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇති අතර, එය 4500 කට ආසන්න බවයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත මගින් පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රට වන අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,368,225ක්, මරණ සංඛ්‍යාව […]Read More
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිටින ශ්‍රමිකයින් අද (13) දිනයේ සිට දිනපතා රැගෙන ඒමට සැලසුම් කර තිබේ. රජයේ නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ වන 300 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙලෙස දිවයිනට දිනපතා පැමිණෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. ඊයේ (12) දිනයේ සිට මුදල් ගෙවා සහ මුදල් නොගෙවා පුද්ගලයින් 66,000ක පිරිසක් […]Read More
එන්නත ගේන්න කලින් තාක්ෂණික කමිටුවල උපදෙස් ලබා ගත යුතු බව හරිත අලුත්ගේ පවසයි. මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවය. මේ සම්බන්ධයෙන් කරණු පැහැදිළි කළ […]Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (12) සවස සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇත. පොලිස් මාධ්‍ය […]Read More
අද දිනයේ පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය […]Read More
කොළඹ ප්‍රදේශ දෙකක් ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් ඇති බව […]Read More