Abey Wardhana

http://reporter.lk/

පාස්කු කොමිෂන් වාර්තාව තරම් ඉක්මනට ජනගත කළ

පාස්කු කොමිෂන් වාර්තාව තරම් වේගයෙන් ජනගත කළ ජනපති කොමිෂන් වාර්තාවක් පිළිබඳව තමා දන්නා ඉතිහාසයේ අසා නොමැති බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙයි. පෙබරවාරි 1 වනදා ජනපතිට ලැබුණු වාර්තාව මාර්තු 01 වැනිදා වන විට අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කොට තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සෞභාග්‍යය නිෂ්පාදන ගම්මාන […]Read More

පාස්කු ප‍්‍රහාරයට සැකපිට බන්ධනාගාරයේ සිටින සැකකරුවන්ට සැප

පාස්කු ප‍්‍රහාරයට සැකපිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රදවා සිටින මොහොමඞ් ඊබ‍්‍රාහිම්ගේ පුත‍්‍රයකු ඇතුළු තිදෙනකුට පහසුකම් සැලසීම සදහා බන්ධනාගාර අධිකාරිවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ ගත් බන්ධනාගාර ජෙලර්වරයකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වනවා . මෙම ජෙලර්වරයා අතරමැදියකු ලෙස කටයුතු කරමින් මෙසේ බන්ධනාගාර අධිකාරිවරයාට රුපියල් ලක්‍ෂ පහක අල්ලසක් ලබාදීමට සාකච්චා කර ඇතැයි බන්ධනාගාර […]Read More

පාස්කු ප්‍රහාරය :නඩු පවරන පුද්ගලයන් 16 වැනිදා

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඊයේ (8 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය. අගවිනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේ සහරාන් හෂීම්ගේ අන්තවාදී මුස්ලිම් කල්ලියෙන් ඕනෑම මොහොතක කතෝලික පල්ලිවලට සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථානවලට ප්‍රහාරයක් එල්ලවිය […]Read More

විදේශ විනිමය කළමනාකරණය නිසා වාහන ගෙන්වීම තවදුරත්

විදේශ විනිමය කළමනාකරණය පැත්තෙන් වාහන ගෙන්වීම පිළිබඳවත්, වෙනත් ආනයන පිළිබඳවත් ඇති කර තිබෙන යම් යම් නියාමන නීති රීති, සීමාකරණ නීති රීති තවදුරටත් ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාවක් තිබෙන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට තිබෙනවා . මහ බැංකුවේ දී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී දැනට පවතින වාහන ආනයන සීමා කවදා වන විට […]Read More

මෛත්‍රී, කාන්තා අයිතිවාසිකම් කඩ කෙරූ බවට තම

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියන් 98 දෙනකුට පක්‍ෂ කාන්තා දින සැමරුමට ආරාධනා කර නොමැති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එම මන්ත්‍රිනියන්ට එරෙහිව විනය පරීක්‍ෂණ ක්‍රියාත්මක වුවත් මෙතෙක් විනය ක්‍රියාමාර්ග ගෙන මන්ත්‍රීධූරයන්ගෙන් ඉවත් කර නොමැති නිසා මෙම උත්සවයට ඔවුන්ට […]Read More

මියන්මාරයේ විරෝධතාවල නිතර තවත් ජීවිත දෙකක් වෙඩි

මියන්මාරයේ සාමකාමී විරෝධතාවල නිතර පුද්ගලයින් දෙදෙනකුගේ තවත් ජීවිත දෙකක් අද හමුදා පාලකයින්ගේ වෙඩි උණ්ඩවලට බිලි වී තිබේ. සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මයිට්කිනා නගරයේ විරෝධතාවල නිරතව සිටි පුද්ගයින් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර අතරතුර මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතකෟෂයට පත්ව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය පෙබරවාරි 1 වනදා සිදු වූ […]Read More

උතුරු පළාතේ විදුලි සැපයුම ඇනහිටි.

උතුරු පළාතේ විදුලි සැපයුම අද රාත්‍රී 7.00 සිට ඇනහිට තිබේ. ඒ අනුරාධපුර නව ග්‍රීඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි. විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, ඊට අමතරව, වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව ග්‍රිඩ් උපපොළවල්වලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇනහිට ඇති බවයි. මේ හේතුවෙන්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලිය ඇනහිට ඇති […]Read More

අශෝක් අබේසිංහ අද සී.අයි.ඩී.ය මඟ හැරලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට හෙට (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හෙට දිනයේ පෙනී සිටින ලෙසට යළි දැනුම් දුන් බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් […]Read More

කොවිඩ් – තවත් 454 දෙනෙකු පූර්ණ සුවය

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 454 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 82513ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 85852ක් වන අතර, ඉන් ආසාදිතයින් 2837දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ […]Read More