Abey Wardhana

http://reporter.lk/

මෙරට ප්‍රථම වරට ආණ්ඩුවෙන් සමාජ මාධ්‍ය සදහාම

මෙරට ප්‍රථම වරට නව මාධ්‍ය සදහාම වෙන්වූ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබේ. ඒ අනුව හෙට (10) සිට සෑම බදාදා දිනකම එම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර හෙට පෙරවරු 10.30 ට ‘කොරෝනා එන්නත්කරණයේ ඉදිරි සැලසුම්’ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය. එම මාධ්‍ය හමුවට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා, සෞඛ්‍ය […]Read More

නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට ජාත්‍යන්තර දිරිය කාන්තා

ශ්‍රී ලංකාවේ සිවිල් ක්‍රියාකාරිනියක වන නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට අමෙරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය පිරිනමා ඇත. ඒ, ඇය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කරමින්ය. අමෙරිකානු ජනාධිපති බිරිඳ, ආචාර්ය ජිල් බයිඩ්න් මහත්මිය විසින් ඊයේ(08) මෙම සම්මානය අන්තර්ජාලය හරහා නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට පිරිණැමූ අතර, ඊට […]Read More

සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අනුරාධපුර, හිදෝගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඊයේ (08) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා වයස අවුරුදු 21 ක පුද්ගලයෙකු මෙලෙස ව්‍යාජව පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා […]Read More

මධුර විතානගේ මහතාට බෝට්ටුවෙන් පාර්ලිමේන්තු ඒමට අවසර

ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික්පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (09) බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක් නිල වශයෙන් ලබා ගත් අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස සනිටුහන් වනු ඇත. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව […]Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 155ක්

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 155ක් අද (09) දින අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. මේ අනුව මෙරට සමස්ත ආසාදනයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 86,164ක් දක්වා ඉහළගොස් ඇත. කෙසේ වෙතත් සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 82,753ක් බව සෞඛය අංශ පෙන්වා දෙනවා.Read More

නිරෝධායනයට ලක්කර ඇති සිසුන් රැගෙන යාමට ආ

ස්වයං නිරෝධායනයට ලක්කර ඇති සිසු සිසුවියන් සිව් දෙනෙකු අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට රැගෙන යාමට පැමිණි ගිලන් රථයකට පහරදීමක් සිදුකර ඇත. අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට අද (09) දින පැමිණි බලපිටිය මූලික රෝහලේ ගිලන් රථයේ ඉදිරිපස වීදුරුවට අදාළ පහරදීම සිදුකර තිබේ. මෙනිසා රථයේ ඉදිරිපස වීදුරුවට අලාභහානි සිදුව ඇත. මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අම්බලන්ගොඩ […]Read More

විදුලි රැහැනක ගැටීමෙන් ‘රේවත’ අවසන් ගමන් යයි.

වගා බිමකට ඇද තිබු විදුලි රැහැනක ගැටීමෙන් ‘රේවත’ නමින් හඳුන්වන ඇතා මිය ගොස් ඇති බව වාර්තා වේ. අනුරාධපුර, කැකිරාව අලියාවැටුණු වැව ප්‍රදේශයේ සිදුවූ මෙම සිදුවීම හේතුවෙන් ගනේවල්පොල වනජීවී නිලධාරීන් පැමිණ වගා බිමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඇතා කලාඔය රක්ෂිතයේ සිට පැමිණෙන්නට ඇතැයි ගම්වාසීන් සැක පළ කරති. මේ අතර පුත්තලමේ විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු […]Read More

බටහිර පර්යන්තය ගැන රජය අදානී සමූහය සමග

කොළඹ වරායේ බටහිර පර්යන්තය ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඝෘජුවම අදානී සමූහය සමග සාකච්ඡා කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය විසින් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි. ප්‍රශ්නය : – ගිය සතියේ කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසු […]Read More

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කළ දෙදරු

බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අධිකරණයෙන් වරදකරු වූ දෙදරු පියකුට බරපතළ වැඩ සහිත වසර 34ක සිරදඬුවම් නියමකර තිබේ. එම සිරදඬුවම වසර 15කින් ගෙවීයායුතු බවත් කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බව සඳහන් ය. මීට අමතරව විත්ති කරුට රුපියල් 10,000ක දඩයක් නියම කර ඇති අතර වින්දිත දැරිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 02ක වන්දියක් ලබාදෙන ලෙස නියෝග […]Read More

කොවිඩ් – තවත් ආසාදිතයින් 240 ක් පූර්ණ

කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ තවත් ආසාදිතයින් 240 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 82753ක් දක්වා ඉහළ ගොස් ඇතRead More