Abey Wardhana

http://reporter.lk/

වේල්ලවීදියේ හමු වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

වේල්ලවීදියේ හමු වූ කුරුවිට ,තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ (09) රාත්‍රී කාලයේ දී ඇයගේ ඥාතින් වෙත ලබා දී තිබුණි. අද (10) දිනයේ ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ. පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඇයව ඝාතනය කළ ආකාරය පිළිබඳව සඳහන් නොකර තිබුණු අතර ඒ පිළිබඳව පැවසීම සඳහා තරුණියගේ හිස අවශ්‍ය බවට අධිකරණ වෛද්‍යවරයා […]Read More

ඉස්ලාම් අන්තවාදීන් සමග දීග කන්න බලාගෙන වත්මන්

අනාගතයේදී ඉස්ලාම් අන්තවාදීන් සමග දීග කන්න බලාගෙන සිටින පිරිසක් වත්මන් ආණ්ඩුව තුළ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ පැවසීය. මෙහිදී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ඇත්ත අවතාර, න්‍යායාචාර්යවරු, මහ මොළකරුවන් කිසිවකු ගැන පාස්කු කොමිසමේ වාර්තාවෙන් සඳහන් කර නොමැති බවය. එසේම රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, එම්.එල්.ඒ එම්. හිස්බුල්ලා, අසාද් සාලි යන […]Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද වරරෙන්තු නිකුත් කළේය. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරරෙන්තුව නිකුත් කර තිබේ.Read More

නිශ්චිත කෝටා ක්‍රමයකට යටත්ව වාහන ආනයනය කෙරේ.

නිශ්චිත කෝටා ක්‍රමයකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් […]Read More

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ගැන අද

පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වේ. මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 09 වැනි සැසි වාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඊට ඇතුළත් වේ.Read More

එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ

රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබෙන බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි. එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි. කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් […]Read More

සාමාන්‍ය පෙළ විභාගය අද අවසන් වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (O/L Exam) අද (10) අවසන් වෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින 10 ක් පුරාවට මධ්‍යස්ථාන 4513 කදී පැවැත්විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පෙනී සිටියේය. අද දිනයේ විභාගය අවසන් වූ පසු , සිසුන් සාමකාමීව […]Read More

පාස්කු කොමිසන් සභා වාර්තාව කතෝලික රදගුරු මණ්ඩලය

පාස්කු කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කර තිබේ. එම මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙසය. දැනටමත් රඳවාගෙන ඇති ඉතිරි සංවේදි ලියකියවිලි 22 නීතිපතිවරයාට ලබාදෙන ලෙස […]Read More

තවත් කොරෝනා මරණ 04 ක්

තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි. ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 511 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.Read More