අද (20) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සභාගැබේ සිටින අතර තුර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇති බව වාර්තා විය. එහිදී දයාසිරි ජයසේකර මහතා විපක්ෂ නායක කාර්යාලයට ගොස් ඇත්තේ නව විපක්ෂ නායක ලේඛම් ධුරයේ පත්වීම් ලැබූ නීතීඥ රවි ජයවර්ධන මහතාට සුබ පැතීම සදහාය. රවි ජයවර්ධන මහතා සහ අමාත්‍ය දයාසිරි ජයසේකර […]Read More
ඩොලර් මිලියන 300ක ආයෝජනයක් යටතේ දැවැන්ත චීන ටයර් සමාගමක් වන ‘ෂැන්ඩොන්ග් හෑඔයා’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට නියමිත ආයෝජන කලාපයෙහි කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට ගිවිසුම් අස්සන් තැබිණ. අක්කර 121ක භූමිභාගයක ඉදිකිරීමට නියමිත හම්බන්තොට ආයෝජන කලාපයෙහි මෙම කර්මාන්ත ශාලාව ඉදිවන අතර හම්බන්තොට වරාය හරහා ඒවා අපනයනය කිරීමටද මෙමගින් සැලසුම් කර ඇති බව වාර්තා කෙරින. මේ ඔස්සේ ලාංකීය ජනතාවට රැකියා […]Read More
සෞදි අරාබියේ කොරෝනාවෙන් අසරණ වී සිටින ලාංකිකයින් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින් එරට පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. විදේශ ගත ලාංකීය ශ්‍රමිකයින් හැකි ඉක්මනින් ගෙන්වා කටයුතු කරන බව නිරතුරුව ශ්‍රී ලංකා රජය දැනම් දෙනු ලැබුවද ඊයේ (19) දින කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අදහස් […]Read More
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු තමන්ගෙන් ඉවත් කර දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන්ව ඇති බව වාර්තා වේ. එහිදී ඒ පිලිබදව අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද අමාත්‍ය ධුරයේ රාජකාරි කිරීම අපහසු බවයි. ඒ අනුව එම අමාත්‍ය ධූරය වෙනත් රාජ්‍ය […]Read More
අද (20) දින අභියාචනාධිකරණය විසින් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබු නඩු 2කට අදාල චෝදනා පත්‍ර බල ශූන්‍ය කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ. මහනුවර මහාධිකරණය හමුවේ අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු 2ක ගොනු කොට තිබුනේ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙනි.Read More
බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් ඔහුද ස්වයං නිරෝධායනය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබිණ. එමෙන්ම සල්මාන් ඛාන් ඇතුළු පවුලේ අයද මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවස තුළ දින 14 ක් ස්වයං නිරෝධායනය වන බව එහිදී වාර්තා කරන ලදී. එහිදී ආසාදිත වූ සේවකයින් මේ වන විට ප්‍රතිකාර […]Read More
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා කොට තිබේ. ඒ රුපියල් මිලියන 90ක මූල්‍ය වංචාවක් සිදුකරමින් 2017 වසරේ දී පුද්ගලික සමාගමකින් පොහොර මිලදී ගැනීමේදී සිදුවීමකට සැකකරු වශයෙනි.Read More