Abey Wardhana

http://reporter.lk/

තවත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 6 ක්.

ඊයේ (19) දින තවත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 06 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සදහන් කරන ලදී. එමෙන්ම අද (20) දින මරදාන පොලීස් ස්ථානයේ තනිකඩ භට නිවාස සංකීර්ණයේ නිලධරීන් 500 ට අසන්න පිරිසකගේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබූ බවද වාර්තා කෙරින. මේ වන විට කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839 […]Read More

බන්ධනාගාර කොරෝනා ආසාදිතයන් 534 දක්වා ඉහළට.

ඊයේ (19) දින වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාර වලින් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කරන ලදී. ඒ අනුව බන්ධනාගාර අශ්‍රිතව හඳුනාගත් ආසාදිතයන් 534ක් දක්වා ඉහළ ගිය බව එහිදී වැඩිදුරටත් වාර්තා කෙරින.Read More

LTTE සාමාජිකයන් සැමරීම ඉඩදෙන ලෙස ඉල්ලු පෙත්සම

පසුගිය දින එල්. ටී. ටී. ඊ. සැමරුම් අත්හිටුවන ලෙසට අධිකරණය නියෝගයක් නිකුත් කරන ලදී. ඒ අනුව මියගිය එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සැමරීම බාධාවකින් තොරව සිදු කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එය යාපනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්වර්ත වේ.Read More

හලාවත පොදු මාළු වෙළදපළ සතියක් වැසේ

හලාවත පොදු මාළු වෙළදපළේ සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මාළු වෙළදපොළ සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව එහි ලේකම් කේ.පී. චන්දන කුමාර මහතා ප්‍රකාශ කරන ලදී. පසුගිය 17 වැනි දින අහඹු ලෙස තොරෝගත් 50 දෙනෙකුගෙන් සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් මෙම සිව් දෙනාට වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු […]Read More

ඉතාලියේ සිට ලාංකිකයින් 116 ක් මෙරටට.

කොරෝනා වසංගතය හේතුවෙන් අසරණව සිටින විදේශීය ලාංකිකයින් ගෙන්වීම අත්හිටුවා තිබූ අතර යලි එම කටයුතු ආරම්භ කරමින් අද (20) දින ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 116 දෙනෙකු ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් මෙරටර රැගෙන එන ලදී. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1208 දරන විශේෂ ගුවන් යානයෙන් ඉතාලියේ , මිලාන් නගරයේ සිට අද දහවල් 1.25 […]Read More

කංසා වවමු, රට යවමු, ණය බරෙන් නිදහස්

අද (20) දින අයවැය දෙවන වර කියවීමේ විවාදය අතර තුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය විසින් මෙරට ඇති ණය බරෙන් නිදහස් වීම සදහා කංසා වගාකර පිටරට යැවීමට යෝජන කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහත්මිය පවසා සිටියෙ වෙනත් විදේශ රටවල්ද කංසා වගා කොට පිටරට යැවීම මගින් මුදල් උපයන බවත් අපරට වැනි ගර්ම කලාපීය රටක […]Read More

ඊළාම් සිහිනය Face Marsk ඔස්සේ වෙළඳපොළට

මෙරටින් තිස් වසරක කුරිරු යුද්ධය නිමා කොට කොටි ත්‍රස්තවාදය අවසන් කෙරුනද එහි අවශේෂ කොටස් තවමත් ඉතිරි වී ඇති බව පසක් කරමින් ‘ටැමිල් කැනඩියන්ස්’ යන නාමයෙන් සමාජ මාධ්‍ය පිටුවක් මගින් කොටි ත්‍රස්ත සංවිධානයේ ලාංජනය සහිත මුඛ ආවරණ මුද්‍රණය කර සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇත. කැනඩාව වැනි රටවල ඩයස්පෝරා සමාජිකයන් නොවැම්බර් මස 27 […]Read More

වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක බලකා කඳවුර හුදෙකලා

වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක බලකා කඳවුරෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇති බවට News Radio වෙබ් අඩවිය වාර්තා කර ඇත. ඒ අනුව දින 14 ක කාලයක් වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක බලකා කඳවුර හුදෙකලා කර ඇති බව එහිදී වාර්තා කෙරින.Read More

IDH රෝහලෙන් පැන්න කාන්තාව සෙවීමට පොලිසිය මහජන

ඊයේ රාත්‍රියේ IDH රෝහලෙන් පළාගිය කොරෝනා ආසාදිත 25 හැවිරිදි කාන්තාව සොයා ගැනීම සඳහා පොලීසිය ජනතාවගෙන් සහයෝගය ඉල්ලා සිටි. එහිදී අදාළ මව ඊයේ රාත්‍රීයේම පුත්‍රයා ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සිය ඥාති නිවසකට භාර දී එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බව වාර්තා වේ. එම කාන්තාව මහාපරිමාණ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් වන බව පොලිසිය ප්‍රකාශ කරන ලදී. සොයාගත් දරුවා […]Read More

ඇමරිකන් එන්නත දැන්ම අපිට එපා – වාසුදේව

අද (20) දින අයවැය දෙවනවර විවාදයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අතර උණුසුම් කතාබහක් ඇති වූ බවට වාර්තා විය. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාව විසින් සොයාගෙන ඇති එන්නත මේ අවස්ථාවේදී ලංකාවට අවශ්‍ය නොමැති බව ප්‍රකාශ කිරීමත් සමගිනි. වාසුදේව මහතා එහිදී ප්‍රකාශ […]Read More