Abey Wardhana

http://reporter.lk/

කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් දෙදෙනෙකුට කොරෝනා –

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පවසා තිබුණි. ඒ අනුව වෛද්‍ය පීඨ සිසුන් රැදී සිටි නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කොට ඇති බවද එහි සදහන් කොට තිබේ. එමෙන්ම සිසුන්ගේ ජිවිත පිලිබදව කිසිදු සැලකිල්ලක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,කොලඹ විශ්ව විද්‍යාලයේ […]Read More

විදේශ ගත තවත් ලාංකිකයින් 411 ක් මෙරටට

කොරෝනා හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදේශ ගත ලාංකිකයින් 411 දෙනෙකු අද (21) දින ගෙන්වා ගැනීමට හැකිව තිබේ. ඒ අනුව දෝහා සිට ගුවන් යානා දෙකකින් කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 332 දෙනෙකු ගෙන්වා ගත බවත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකුත් ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුත් මෙලෙස ගැන්ව […]Read More

අනුමැතියෙන් තොර මුව ආවරණ ලක්ෂ 50ක් –

දෛනිකව දිවයින පුරා රෝහල්වල ශල්‍ය මුව ආවරණ දෙලක්ෂ පනස් දහසක් පමණ අවශ්‍ය වන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේය. ඒ අනුව දේශීය කර්මාන්තකරුවන් 15 දෙනාගෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය මුව ආවරණ වැඩි වශයෙන් ලබාගෙන ලක්ෂ දහයක පමණ මුව ආවරණ ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යාමට අමාත්‍යංශය තීරණය කර ඇති බව […]Read More

මහානායක හිමියන්ගේ ශ්‍රී දේහයට කාදිනල් හිමියන් අවසන්

අද (21) දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කාදිනල් හිමියන් පැමිණ ඇති අතර අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මහානායක හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් ශෝක පණිවුඩයක්ද නිකුත කර තිබිණි. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද […]Read More

‘වැඩ බලන’ පුටුවෙන් ‘පොලිස්පති’ පුටුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු සභාවට නිර්දේශ කර ඇති බව මවුරට වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. සී.ඩී. වික්‍රමරත්න මහතා වසරකුත් මාස හතක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කර ඇති අතර එම පත්කිරීම පිළිබදව තීන්දුවක් ගැනීම සදහා ලබන සඳුදා (23) සවස පාර්ලිමේන්තු සභාව […]Read More

අපි ආණ්ඩුව සමඟ නිල සාකච්ඡාවකට සුදානම් –

ඊයේ (20) දින යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා, දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ඉදිරියේදී රජය සමඟ නිල මට්ටමින් සාකච්ඡා කිරීමට සූදානම් බව පවසා තිබේ. පාර්ලිමේන්තු භාජනාගාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපතිතුමා මෙම සාකච්ජාව පිළිබදව තමන් සමග කතාබහ කල බව ඒ මහතා එහිදී ප්‍රකාශ කොට ඇත. […]Read More

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදෙකලා කෙරේ.

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුළු වේලාවකට පෙර හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු එකවරම අටුළුගම ප්‍රදේශයෙන් හමුවීම හේතුවෙන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියේය. ඒ අනුව මේ වනවිට බණ්ඩාරගම ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 93 ක් දක්වා ඉහල ගොස් ඇත.Read More

අත්අඩංගුවට ගැනීමට, ජනමාධ්‍යවේදීන් 200 කගේ ලැයිස්තුවක් පොලිසියට

ඊයේ (20) දින පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තු සභාවාරයේදී ආණ්ඩුව විසින් දැඩි මාධ්‍ය මර්දනයකට සැරසෙන බවට පලවන වාර්තා පිළිබදව ප්‍රකාශයක් සිදුකරන ලදී. එහිදී ඒ මහතා විසින් ප්‍රකාශ කර සිටියෙ අත්අඩංගුවට ගැනීමට සැරසෙන ජනමාධ්‍යවේදීන් 200 කගේ ලැයිස්තුවක් පොලිසියට ලබා දී ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතා තරුණ නායකයෙකුව සිටි අවදියේ මානව අයිතිවාසිකම් පිලිබදව දැඩිව හඬ […]Read More

කොළඹ කොරෝනා සීග්‍රයෙන් වැඩිවීමට හේතුව පොදු වැසිකිළි

කොළඹ දිස්ත්‍රික්කයෙ කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් වැඩිවීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස හා ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිළි, නාන ස්ථානවල ජල කරාම භාවිතා කිරීම බව සෞඛ්‍ය අංශය විසින් සිදුකරන ලද විමර්ශන වලදී පැහැදී වී ඇත. කොවිඩ් දෙවැනි පොකුරේ වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් ප්‍රමානයක් හමුවී ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයෙනි. පසුගිය සිකුරාදා වනවිට […]Read More

නොරෝච්චෝලේ නැවත වැඩ අරඹයි.

පසුගියදා නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල ඇතිවූ දෝෂයක් හේතුවෙන් එහි දෙවන හා තුන්වන අදියරේ ජනන යන්ත්‍ර වල කාර්යයන් දින 21ක් පුරා නවතා දමා තිබුණි. ඒ අනුව එම නඩත්තු කටයුතු වලින් පසු ඊයේ දින රාත්‍රියේ සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ වු බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසා සිටියේය. එහිදී දෙවන […]Read More