Abey Wardhana

http://reporter.lk/

සජිත් ප්‍රේමදාස මහතාට ගසා පාඨලී මීළඟ නායකයා

සජිත් ප්‍රේමදාස මහතාට ගසා මීළඟ නායකයා වීමට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සුදානම්ව සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අද (10) පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කතාව අතරතුර පාඨලී චම්පික මහතා කතා කිරීමට යාමේදී මෙම කතාව සිදුකරමින් පවසා සිටියේ එලෙස නායකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා මෝඩ කතා පවසන්න එපා […]Read More

ජනාධිපතිවරයා වෙනුවෙන් හෙලිකොප්ටර් දෙකක් යන්නේ ඇයි? විපක්ෂයේ

ජනාධිපතිවරයා වෙනුවෙන් හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන බවත් මැතිවරණය කාලයේ පැවසු ආකාරයට එම සම්ප්‍රදාය වෙනස් කරන්නේ නැද්ද? යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරායගෙන් ප්‍රශ්න කරන ලදී. එහිදී ඊට පිළිතුරු ලබා දෙමින් අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා ගුවනින් යන විට හෙලිකොප්ටර් දෙකක් ගමන් කරනුයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට […]Read More

2024 වනවිටදී අර්තාපල් ,ලූනු සහ මිරිස් ආනයනය

2024 වර්ෂය වනවිටදී අර්තාපල් ,ලූනු සහ මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බවත්, එම බෝග මෙරට නිෂ්පාදනයට වැඩපිළිවෙළක් සකසා ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. කෘෂිකර්මාන්තයට අතරමැදියෙකුගේ බලපෑම් එල්ලවීම නිසා කෘෂි කර්ම අමාත්‍යංශයට විශාල අභියෝගයක් එල්ලවී තිබෙන බවත්,අතරමැදියාගෙන් ගොවියාත් පාරිභෝගිකයාත් බේරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කියා සිටී. ඇමැතිවරයා මෙසේ පැවසුවේ […]Read More

රංජන් රාමනායක වෙනුවෙන් ගෙනා නිවාඩු යෝජනාව කතානායක

බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවාඩු යෝජනාවක් ගෙන එන ලද අතර එම යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඬුවම් නියම කළ මන්ත්‍රීවරයකු තමාට පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි බව සඳහන් කර ඇති අතර නිවාඩු යෝජනාව භාරගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දන්වා තිබේ. මේ […]Read More

පොල්ගොල්ල ජලාශය හිස් කරයි.

පොල්ගොල්ල ජලාශය වාන් දොරටු විවෘත කර ජලාශය හිස් කරන බව මහවැලි අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව හෙට (11) රාත්‍රී 10.00 සිට පසුදා (12) උදෑසන 6.00 දක්වා වාන් දොරටු විවෘත කර ජලාශය විවෘත කර ජලාශය මහවැලි අධිකාරිය සඳහන් කරයි. පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා මෙලෙස ජලාශය හිස් කරනු ලබන බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.Read More

දුම්රිය නියාමකවරුන්ගේ හා රියදුරු සංගම් විරෝධතාවක

දුම්රිය නියාමකවරුන්ගේ සංගමය සහ දුම්රිය එන්ජින් රියදුරු සංගමය විසින් අද (10) විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒ ඉන්දියාවෙන් ගෙන එනු ලැබූ ඉන්දියන් මැදිරිවල ඉතිරි දුම්රිය මැදිරි 150 මෙරටට ගෙන්වීම අවලංගු කරන මෙන් ඉල්ලමිනි. එම සංගම් පැවසුවේ පසුගිය රජයේ ඇනවුමකට අනුව මෙම ඉන්දියන් මැදිරි ගෙන එනු ලැබූ බවයි. මේ වන විට කොළඹ වරායට ගෙන එනු ලැබූ මැදිරිවල […]Read More

මතුගම, දොඩන්ගොඩ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම..

කලුතර දිස්ත්‍රික්කයේ මතුගම අගලවත්ත බුලත්සිංහල ආසනය තුලින් පසුගිය පාරිලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වූ සජබ ආරම්භක සමාජික ජගත් විතාන මහතා නැවතත් සමගි ජනබලවේගය මතුගම ආසන සංවිධායක ලෙස පත්කරන මෙන් මතුගම හා දොඩන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පක්ෂ මහා ලේකම් රන්ජිත් මද්ධුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බවට වාර්තා වේ. එහිදී “සජිත් ප්‍රේමදාස මැතිතුමා තම දකුණු අත ලෙස” […]Read More

කෝප් කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුව

කෝප් කමිටු නව වන සැසිවාරයේ පළමු වන වාර්තාව අද (10) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කරනවා. එතුල විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06ක් ඇතුලත්ය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සීමාසහිත ගල්අඟුරු සමාගම 2009 වසරේ සිට […]Read More

හැරී – මේගන් යුවළ සිදු කළ අන්දෝලනාත්මක

හැරී – මේගන් යුවළ සිදු කළ අන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් බකිංහැම් මාළිගය දින එක හමාරකට පසුව ප්‍රතිචාර දක්වා තිබේ. ප්‍රකාශයක් නිකුත් කරමින් බකිංහැම් මාළිගය පවසන්නේ, රජ පවුල තුළ ඇති ජාතිවාදය සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ කළ ප්‍රකාශ ඉතා බැරෑරුම් ලෙස ගන්නා බවත් එය දැඩි සැලකිල්ලට යොමු කර ඇති බවත් ය. හැරී සහ මේගන්ට පසුගිය වසර කිහිපය […]Read More

දෙයියන්දර වැටලීමකින් හෙරොයින් කිලෝ 68ක් සොයාගනී.

මාතර, දෙයියන්දර ,දෙනගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් 68Kg සමග යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවුසවේ, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි. එහිදී අදාළ හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් තිබූ මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකාරිය මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක […]Read More