රිවස්ටන් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවුනු අතිශය සංවෙීදී සිද්ධියක් සම්බන්ධව පේරාදෙනිය ශික්ෂණ රෝහලෙහි වෛද්‍යවරයෙක් තම සමාජ ජාලා මාද්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබා තිබුනා . යම් කිසි පිරිසක් විසින් එම ප්‍රදේශයේ ගොවි මහතුන්ට අයත් මී හරකුන් අමු අමුවේ මරා දමා මී හරකුන්ගෙ ඔලු මාර්ගය අයිනේ තබා යන බව ඔහු වාර්තා කරා . අදාල වෛද්‍යවරයා අප සමග පවසා සිටියේ “මේක රිවර්ස්ටන් පාරේ […]Read More
මතභේදයට තුඩු දුන් කෑගල්ල ධම්මක පැණිය විදේශ වෙළඳපොළට විකිණීමට ධම්මික බණ්ඩාර මහතා සැලසුම් කොට තිබේ. කොවිඩ් 19 නසන පැණිය විදේශ රටවලට අන්තර්ජාලය හරහා අලෙවි කිරීමට එහිදී සිදුවේ. ඒ අනුව පැණි බෝතලයක මිල ඇමරිකානු ඩොලර් 250ක් එනම් රු 48,500 පමණ වන අතර තැපැල් ගාස්තුව සඳහා අමතර ඩොලර් 10ක එනම් රුපියල් 1,800ක පමණ මුදලක්ද අය කෙරේ. ධම්මික […]Read More
SAITM ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට එහි කළමනාකාරිත්වය සුදානම් වන බව මාධ්‍ය වාර්තා කොට තිබේ. මාලඹේ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනයේ (SAITM) කළමනාකාරිත්වය විසින් එහි දේපල සහ ඉඩම රු. බිලියන 3.5ක මිලකට වටිනාකමක් සඳහන් කරමින් එහි ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීම සඳහා ඉකුත් 13 වැනිදා වාණිජ දේපල විකිණීම යටතේ වෙබ් අඩවියක දැන්වීමක් පළ කර තිබේ. ගොඩනැගිල්ල […]Read More
පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කර ඇති අතර එම වාර්තාව අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ශරීරගත […]Read More
රන්ජන් රාමනායකට එරෙහි තමන් ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක කෙරෙහි අනුකම්පා කර ඔහුට එරෙහිව නුගේගොඩ අධිකරණය හමුවේ තමා ගොනුකර තිබෙන නඩු දෙක ඉල්ලා අස්කර ගන්නා බව එහිදී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිරෝධායනයට යොමුකර ඇති බැවින් […]Read More
කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදෙකලා නීතිය ලබන 18 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ ලතාකරන් පැවසුවේ මෙම ප්‍රදේශයේ දීර්ඝව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ සහ පී.සී.ආර්. පරීක්ෂණයන් 100ත් 150ත් අතර ප්‍රමාණයක් සිදුකරන බවයි. ඉන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.Read More
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සතොස නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද (15) නිගමනය කර තිබේ. 2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම නඩුව පවරන ලදී. පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ […]Read More
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ. අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බවත් දින 28 ඉක්මවා ගොස් ඇති […]Read More
කොරෝනා මර්දනය කළ හැකි වන්නේ රටම හුදකලා කිරීමෙන් පමණක් බවත් කොරෝනා වයිරසය මේ වන විට සමාජගත වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මේ වන විට රටේ සෑම ප්රදේශයකින්ම රෝගීන් වාර්තා වන බැවින් ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව සංගමයේ සභාපති උපුල් රෝහණ කීය.Read More
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18 ක් ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (15) පෙරවරුවේ සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ලද තොරතුරක් මතකොස්ගොඩ ප්‍රදේශයේදී මෙම විශේෂ වැටලීම සිදුකළ බවයි. අදාළ බස් රථය ධාවනය කළ 27 හැවිරිදි රියදුරු සහ බස් […]Read More