වේල්ලවීදියේ හමු වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

 වේල්ලවීදියේ හමු වූ කුරුවිට තරුණියගේ දේහය නිවසට

වේල්ලවීදියේ හමු වූ කුරුවිට ,තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණියගේ දේහය ඊයේ (09) රාත්‍රී කාලයේ දී ඇයගේ ඥාතින් වෙත ලබා දී තිබුණි.

අද (10) දිනයේ ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබේ.

පශ්චාත් මරණ පරික්ෂණයේ දී ඇයව ඝාතනය කළ ආකාරය පිළිබඳව සඳහන් නොකර තිබුණු අතර ඒ පිළිබඳව පැවසීම සඳහා තරුණියගේ හිස අවශ්‍ය බවට අධිකරණ වෛද්‍යවරයා විසින් පවසා තිබුණි.

දේහය නිවසට රැගෙන පැමිණි ආකාරය වීඩියෝ දර්ශන පහතින්,

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *