කඩු කිනිසි ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිට උපදෙස්

 කඩු කිනිසි  ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොලිස්පතිට උපදෙස්

කඩු කිනිසි සහ වෙනත් ආයුධ මෙරටට ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා පොලිස්පති වෙත උපදෙස් ලබා දී තිබේ.

සැකකරුවන්ට එරෙහිව නීතිය අනුව කටයුතු කරණ ලෙස පොලිස්පතිට නිනිපතිවරයා විසින් දැනුම්දුන් බව නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය වන නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව එම උපදෙස් ලබාදී තිබේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *