කොවිඩ් – තවත් ආසාදිතයින් 240 ක් පූර්ණ සුවය ලබයි.

 කොවිඩ් – තවත් ආසාදිතයින් 240 ක් පූර්ණ සුවය ලබයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවූ තවත් ආසාදිතයින් 240 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 82753ක් දක්වා ඉහළ ගොස් ඇත

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *