කොරෝනාවෙන් සුවය ලැබූවන් ගණන 79,000 ට ආසන්න වෙයි.

කොවිඩ් – 19 වෛරසය ආසාදිත තවත් රෝගීන් 574 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් 3,479 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.