උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී..

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම හිටපු ක්‍රිකට් නායකයකු ද වන
උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් තම සමුගන්නා බවයි.
සබැඳි :
