අද දිනයේ වාර්තාවන කොවිඩ් මරණ ගණන 03 යි.

අද දිනයේ වාර්තාවන (පෙබරවාරි 23) කොවිඩ් මරණ ගණන 03 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 453 කි.
මෙලෙස අද දිනයේ වාර්තාවන කොවිඩ් මරණ වන්නේ,
- වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
- නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිද පිරිමි පුද්ගලයෙක්
- වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
