ශ්රී ලංකා වේග පන්දු පුහුණුකරු වාස් ඉල්ලා අස්වෙයි.

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක චමින්ද වාස් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කොදෙව් සංචාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට නියමිතව තිබෙන මොහොතේදී
අලුතෙන් පත් කෙරු වේග පන්දු යවන පුහුණු කරු චමින්ද වාස් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
සබැඳි :
