“නිල් මහ සටන” මෙවර සුරියවැව දී

“නිල් මහ සටන” හෙවත් කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන විදුහල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගයේ, මෙවර පැවැත්වීමට නියමිත 142වැනි තරගය මැයි මස 06,07 සහ 08 යන දිනයන්හි හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා .