කොවිඩ් -19 වෛරසය ආසාදිතයන් 683 ක් අද..

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මෙම ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වේ.
එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 683කි.
ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 51,592ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ පුවත: කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන
Update: කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දවසේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 670කි.