කොවිඩ් මරණ 4 ක් වාර්තා වෙයි.

කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව,
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ
- කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක්,
- කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
- නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ
- කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඊයේ කොවිඩ් මරණ වාර්තාව : තවත් කොරෝනා මරණ 3 ක්..
තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 251 දක්වා ඉහළ ගොස් තිබේ.
1 Comment
[…] කොරෝනා මරණ 4 ක් වාර්තා වෙයි. […]